2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අනේ පල බොරු නොකියා. එහෙනම් කට්ටියටම තේ හදන් වරෙන්.

    :P:P:P
    මෙන්න තේ ගෙනාව !:D:D:P
    intern-tea-tray.jpg
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    යකෝ උබල දන්නේ නැද්ද වව්ලගේ ගෙදර ආවම එල්ලිලා ඉන්න ඕනේ කියලා.. :angry::angry:
    එල්ලෙන්න ඕන නං ඔය අඹුඩ ගලවලා දාලා ශෝටක් වත් ඇද ගනිල්ලා.. ගෑණු ළමයිත් ඉන්නවා :rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    matat bollywood show 1 karanna one...:cool::P hikz..
    රේඩියෝ කියන මෙම්බර්ට පී එම් එකක් දාන්න....
    ඊට පස්සෙ රේඩියෝ ටීම් එකේ අය ඔයාට අවශ්‍ය දේවල් කියලා දෙයි....:yes::cool:

    ආසයි ඔයත් ශෝ එකක් කරනවා නං :yes::yes::D
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :yes::yes: ඒක ඇත්ත. නැත්තම් ඉතින් වෙන කාට හරි කියල එපායෙ උයවන්න
    :dull: ඒ කියන්නෙ පාත් ෆයින්ඩරේ ගෙන්වන්න වෙනවා....
    හපෝ 4වෙනි ලෝක යුද්ධය :baffled:
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    ow ban epa wela enne:dull:.mama tutorial wagayak down kala ekayi wune:dull:
    එහෙමද ?

    උඹ අර 50 පැය දෙකේ එක දාගෙන අදින්නේ නැද්ද ?

    මම නම් ෆිල්ම් ගන්නේ ඒක දාලා. දැන් ස්පීඩ් අඩු කරලද මන්දා බන් වෙනදා 2GB විතර ගත්තා දැන් ගන්න බෑ එච්චර.
     
    Status
    Not open for further replies.