2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

CuteBaby

Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    රේඩියෝ කියන මෙම්බර්ට පී එම් එකක් දාන්න....
    ඊට පස්සෙ රේඩියෝ ටීම් එකේ අය ඔයාට අවශ්‍ය දේවල් කියලා දෙයි....:yes::cool:

    ආසයි ඔයත් ශෝ එකක් කරනවා නං :yes::yes::D

    hi hi..baa..:rofl:


    :rofl::rofl::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Dinushasankalpa 126
    mal pappa 78
    dmtx 76
    Rex921 62
    ModelSriLanka 50
    delmar 45
    11.gif
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එහෙනම් ආර්සීට වැඩි කෑල්ලක් දෙමු :yes::yes:
    :angry:
    එහෙමද ?

    උඹ අර 50 පැය දෙකේ එක දාගෙන අදින්නේ නැද්ද ?

    මම නම් ෆිල්ම් ගන්නේ ඒක දාලා. දැන් ස්පීඩ් අඩු කරලද මන්දා බන් වෙනදා 2GB විතර ගත්තා දැන් ගන්න බෑ එච්චර.
    :yes::yes:
    wadiya enne naene ban 1.8GB wage wage enne:oo:.mama late night eken banenne dan:cool: eka patta :cool:
     
    Last edited:
    Status
    Not open for further replies.