2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan

Status
Not open for further replies.

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    මදැයි කොර ගත්තු වැඩක්
    23.gif
    23.gif
    23.gif
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    අදනම් මාර මහන්සියි බන්ස් ඇස් දෙක පියවෙනවා!! හෙටත් වැඩ :(
    තෑන්ක්ස් සින්දුව දුන්නට
    මම දොය්යන්න යනවා!!

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සැම දෙනාටම!!
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
    පෙනෙනා නිසා අඳූරේ පවා

    මුරකාවල් හැදී අන්ධකාරේ දුක් විදී
    සිහිනේ යවුල පාවී සම්ප්‍රදායේ ගෙල සිදී
    දුක නොතැකු ආදරේ.. ඇතී
    දෛවයෝගේ කඳූළු ගෑ ත්‍යාගකී

    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා
    විඳීන තුරා
    පෙනෙනා නිසා අඳූරේ පවා

    දසුනේ පහසකී මන්දහාසේ මංපෙතේ
    සප්නේ රැයක සුන්වේ පෙම නිමාවූ ජීවිතේ
    තනියහනේ විසිතුරූ හතුරුවී
    ශුන්‍යතාවේ නිරතුරා ඉතිරිවේ

    පෙනෙනා නිසා අඳූරේ පවා
    සිහිනේ වටී පැතුමට වඩා
    මුළු ලෝකයේ සැරිසරා
    ආදරේ දුක දරා
    පරමාදරේ දුක දරා.......
     

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    අදනම් මාර මහන්සියි බන්ස් ඇස් දෙක පියවෙනවා!! හෙටත් වැඩ :(
    තෑන්ක්ස් සින්දුව දුන්නට
    මම දොය්යන්න යනවා!!

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සැම දෙනාටම!!

    Bye :)
    Gud N8.....:yes::yes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    අදනම් මාර මහන්සියි බන්ස් ඇස් දෙක පියවෙනවා!! හෙටත් වැඩ :(
    තෑන්ක්ස් සින්දුව දුන්නට
    මම දොය්යන්න යනවා!!

    සුභ රාත්‍රියක් එලකිරි පවුලේ සැම දෙනාටම!!
    images
     
    Status
    Not open for further replies.