Ado බේස්ලයින් පාර ගැහුවෙ ඉන්දියාවෙන්ද ?
මං හිතුවා ඒක කලේ ලංකාවෙම උං කියලා![]()
ඒක නෙවෙයි බං සින්දුවේ බේස් එක

Ado බේස්ලයින් පාර ගැහුවෙ ඉන්දියාවෙන්ද ?
මං හිතුවා ඒක කලේ ලංකාවෙම උං කියලා![]()

මේ එක නෙවෙයි මම අහපු ප්රශ්නෙට උත්තර දුන්නේ නැනේ !හා
එහෙනං දැන් ආපු තැනකට තොලොංචි උනානං![]()

marenne nathi ekketh hodhayi ban.
oka malahama ennawata wada wadhe.lokema nathiwuna wage anik un adanne
![]()




mama guti walata bayath naeehenam ithin gutiyak thamai denna wenne![]()

ඔව් බන් බලහන්කෝ.මම බීලාලු. බීපු උන්ලු බිව්වේ නැහැයිඔ කියන්නේ පස්සේ මම බීවයි කියලා ලොකුවට දැම්මා
ඉන්නවා ඉන්නවා මල්ලා ,,,
මොකද මේ උබ බීලයි කියලා කොල්ලෝ කියන්නේ![]()









අද්යාපන කටයුතු ඉවරද සහෝ ......



walk eka 2wenida
![]()
![]()


Walk ekak gana aranchiu une nane bn. Big mach nam tiyee 



උඹේ කතාවත් ඇත්ත....! මුන් අඬනවා බලාගෙන ඉන්නකොට මට හිනා යනවා.......!
අන්තිමට වටේ උන් මට නෙලනවා.....!![]()






