2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    :yes::yes:marenne nathi ekketh hodhayi ban.
    oka malahama ennawata wada wadhe:eek:.lokema nathiwuna wage anik un adanne:baffled:

    උඹේ කතාවත් ඇත්ත....! මුන් අඬනවා බලාගෙන ඉන්නකොට මට හිනා යනවා.......!
    අන්තිමට වටේ උන් මට නෙලනවා.....! :P:rolleyes::rofl::D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක නෙවෙයි බං සින්දුවේ බේස් එක :rofl:
    0002031F.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :cool::cool::cool:
    ඉන්නවා ඉන්නවා මල්ලා ,,,
    මොකද මේ උබ බීලයි කියලා කොල්ලෝ කියන්නේ :oo::oo::confused:
    ඔව් බන් බලහන්කෝ.මම බීලාලු. බීපු උන්ලු බිව්වේ නැහැයිඔ කියන්නේ පස්සේ මම බීවයි කියලා ලොකුවට දැම්මා ;););););)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    එල එල ෂෝ එක නියමයි
    ලබන Week eketh
    ලොවෙත් නැති ශෝ එකක්
    එක්ක සෙට් වෙමු..

    මාර්තු 2 එළකිරි රේඩියෝ ශෝ
    එක එක්ක කට්ටියම සෙට් වෙන්න
    මිස් කර ගන්න එපා..
    :yes::yes::yes::yes: