ඒ කතාව නම් ඇත්ත....
ප්රසිද්ධ උන ගමන් පෞද්ගලිකත්වය
දැන හෝ නොදැන පබ්ලික් වෙනවා..
ඒක බේර ගන්න හරිම අමාරුයි..
ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත
අවාසනාවන්ත විදියට අසාර්ථක වෙනවා
ඒ නිසා කාලයත් එක්ක ඒ මිනිස්සු
නැවතත් අප්රසිද්ධ වෙන්න
සෑහෙන්න උත්සාහ කරනවා..

එක දිගට පොස්ට් දාන්න ගත්තාම නිදි මතේ වැනී වැනී හරි සින්දු අහ අහ ඉන්නයි හිතෙන්නේ. බට් මොළේ සෛල ගැනත් හිතන්නෙපැයි, බායි

ඒ කතාව නම් ඇත්ත....
ප්රසිද්ධ උන ගමන් පෞද්ගලිකත්වය
දැන හෝ නොදැන පබ්ලික් වෙනවා..
ඒක බේර ගන්න හරිම අමාරුයි..
ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත
අවාසනාවන්ත විදියට අසාර්ථක වෙනවා
ඒ නිසා කාලයත් එක්ක ඒ මිනිස්සු
නැවතත් අප්රසිද්ධ වෙන්න
සෑහෙන්න උත්සාහ කරනවා..
ප්රසිද්ද කෑලි වලට වඩා අප්රසිද්ද කෙල්ලො හොදා....![]()
![]()
![]()

එක දිගට පොස්ට් දාන්න ගත්තාම නිදි මතේ වැනී වැනී හරි සින්දු අහ අහ ඉන්නයි හිතෙන්නේ. බට් මොළේ සෛල ගැනත් හිතන්නෙපැයි, බායි
එක දිගට පොස්ට් දාන්න ගත්තාම නිදි මතේ වැනී වැනී හරි සින්දු අහ අහ ඉන්නයි හිතෙන්නේ. බට් මොළේ සෛල ගැනත් හිතන්නෙපැයි, බායි

අඩේ මං විතරද සිංදු ඉල්ලන්නේ... කොහොමද මංචෝ මගේ තේරීම???
මට දෙන්ට දැන් Sawariya movie එකෙ "Jabse there naina" song එක...

![]()
බම්බුව තමයි කොල්ලෝ ,,,,,,,,
අප්රසිද්ධ කෙල්ලන්ගේ කැරැට්ටුව ප්රසිද්ධ නැහැ
ඒකයි උබ ඔහොම කියන්නේ ........