2013 Feb 27 - ElaKiri Radio ! - Bollywood HitZ with dilrasan [2]

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මම අහිංසකයි...

    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    2.gif
    මම එය දනිමි සහෝ ....:cool::cool::cool::love::love::love:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ප්‍රසිද්ද කෑලි වලට වඩා අප්‍රසිද්ද කෙල්ලො හොදා....
    81.gif
    81.gif
    81.gif


    ඒ කතාව නම් ඇත්ත....
    ප්‍රසිද්ධ උන ගමන් පෞද්ගලිකත්වය
    දැන හෝ නොදැන පබ්ලික් වෙනවා..
    ඒක බේර ගන්න හරිම අමාරුයි..

    ඒ නිසා ඒ මිනිස්සුන්ගේ ජීවිත
    අවාසනාවන්ත විදියට අසාර්ථක වෙනවා
    ඒ නිසා කාලයත් එක්ක ඒ මිනිස්සු
    නැව
    ත් අප්‍රසිද්ධ වෙන්න
    සෑහෙන්න උත්සාහ කරනවා..

     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    එක දිගට පොස්ට් දාන්න ගත්තාම නිදි මතේ වැනී වැනී හරි සින්දු අහ අහ ඉන්නයි හිතෙන්නේ. බට් මොළේ සෛල ගැනත් හිතන්නෙපැයි, බායි