දෙමවිපියන් ගැන ඔබට හිතෙන සිතුවිලි (Daily Updating...)
අමිමා, තාත්තා කියන්නේ මෙලොව අපිට පෙනෙනා දෙවියන් හැටියටයි අපි හැමෝම පිළිගන්නේ...
ඉතිං ඔයාලට මේ වෙලාවේ හිතට නැගෙන සිතුවිල්ලක්, ඔයාලම නිර්මාණය කරපු කවි පේලියක්, එහෙමත් නැත්තං විඩියෝ කොටසක් ඒ වගේ ඕනෑම දෙයක් මෙතන්ට දාන්න කියලා මං ආදරයෙන් ආරාධනා කරනවා..
අපි හැමෝමට අමිමාගෙයි තාත්තාගෙයි ආදරය නොලැබුණු අයත් මේ අතරේ ඉන්නවා..ඒවා හැමෝටම කිය කිය දගලන්නේ නෑ.. එයාලවත් ආදරයෙන් පිළිගන්නවා..
මේ නොනීමෙන දිවි ගමනේ
නිවනෙ මග පෙනෙන තුරා
අමිමෙ ඔබ පුතෙකු වෙලා
මම එන්නමි සසර පුරා
මෙ නොනීමෙන දිවි ගමනෙ
නිවනෙ මග පෙනෙන තුරා
පියතුම නැති දා ඉදලා
ගියෙ නෑ මා තනිකරලා
කුසගිනි මට නේම දිලා
දුක වේදනාව නිවලා
අමිමෙ ඔබ බුදු වෙවා
මවි ගුණ ගී ගයනෙ නමි මා
මෙ නොනීමෙන...
පැටලි නොම මායාවෙන්
ගලවා මා අවමානෙන්
නුවණැස මගෙ පහදාලා
දියුණුවෙ මග පෙන්නාලා
ලැබුවෙ ආශිර්වාදෙ
දිවි මාවන එළිය උනෙ
මෙ නොනීමෙන...
එන්න.....ඔයාලගෙ හිතට දැනෙන දේවල් කියන්න...

Last edited: