ටයිගැනික් -2 කියලා කලින් නැවේ ආකෘතියටම නැවක් නිෂ්පාදනය කරන්න අද ගිවිසුම් අත්සන් කලා මේ නැව නිෂ්පාදනය කරන්නේ ඕස්ට්‍රේලියාවේ සමාගමක් විසින් මේ සඳහා වැය වන මුදල එයාලා දැන්ම හෙලි කරන්නේ නෑ කියලා අද පැවැත්වුන මාද්‍යය හමුවෙදි ප්‍රකශ කරලා (ඇස්වහ කටවහ වදී කියලද දන්නේ නෑ...)