නිසල වු හදවතට නැවුම් අරුතක් වෙන්න
හැකි උනත් ජීවිතේ නිහඩ බව බිදලන්න
ස්නේහයේ මල් දමින් ඔබේ හදවතම සරසන්න
එනමුත් නොහැකි නම් ඔබ අසලට එන්නට.......


පූස්;14555204 said:




wow..ogollo harima talented ne..
lassanaaiii...
mokada hinawenne mati poosa?![]()
aww lassanata liyala tiyenawa nango
ane manda me kawi dakala wathda danne na sankapala malayath me dawaswala kawi liya gatta gamanmai inne![]()


mama dakka godaaak nisadas,kawi daala thiyanawa eya..
thankuuu so much akki...
ah..eya kohomath kawikaarayek ne...?mama dakka godaaak nisadas,kawi daala thiyanawa eya..
![]()

thankuuu so much akki...
ah..eya kohomath kawikaarayek ne...?mama dakka godaaak nisadas,kawi daala thiyanawa eya..
![]()

ow ow eyata me dawaswala kawi sithuwili pahala wenawa wedie wage nango![]()



meka ubadha liwweනිසල වු හදවතට නැවුම් අරුතක් වෙන්න
හැකි උනත් ජීවිතේ නිහඩ බව බිදලන්න
ස්නේහයේ මල් දමින් ඔබේ හදවතම සරසන්න
එනමුත් නොහැකි නම් ඔබ අසලට එන්නට.......

ඔව් බන් පැය 2 ක විතර ගියා බන් වචන ටික හදා ගන්න ,meka ubadha liwwe![]()

.............