2013 Feb 28 - ElaKiri Radio ! - Adarayata Adaren with Anu

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    ආදරේ ගැන කතා කරනකොට බොක්කෙන් එපැයි කතා කරන්න
    එකයි එහෙම ඇහෙන්නේ :rofl::rofl:
    36_2_49.gif
    අයියෝ සල්ලි !
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
    ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
    සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
    හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..

    නිකැළල් වු ආදරේ..උනුසුමෙන් ඈත් නොවේ..
    අමතක කළත් මෙසේ..මතකේ හෙටත් තියේ..
    පිලිගන්න බෑ ළදේ..පලි ගන්න නම් නොවේ..
    එහෙනම් වෙනස් වුනේ..දෛවයයි වෙන් කලේ..

    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..//

    ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ..
    ඔබේ ආදරේ..වෙනුවෙන් ළදේ..
    සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..
    අදහන්න බෑ...සත්තයි..ප්‍රියේ..

    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
    හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා...
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
    ඔබම පතලා සිතැගි ගලපා..ආදරේ ටජ් මහලක් බැන්දා..
    සුවද හමනා සුළගකට මා..ඔබෙන් ලද සියල්ල දන් දුන්නා..
    හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා..

    නිකැළල් වු ආදරේ..උනුසුමෙන් ඈත් නොවේ..
    අමතක කළත් මෙසේ..මතකේ හෙටත් තියේ..
    පිලිගන්න බෑ ළදේ..පලි ගන්න නම් නොවේ..
    එහෙනම් වෙනස් වුනේ..දෛවයයි වෙන් කලේ..

    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..//

    ජීවිත පොතේ ඇයි පිටු වෙන් කලේ..
    ඔබේ ආදරේ..වෙනුවෙන් ළදේ..
    සැමරුම් තබා ඇයි පිටු පා ගියේ..
    අදහන්න බෑ...සත්තයි..ප්‍රියේ..

    දෑස තෙමිලා හීන පෙගුනා.. ඔබට තිබු ආදරේ හින්දා..
    හිතද හැදුනා දුකද දැනෙනා..වෙනතකට ජීවිතේ දුන් දා...
    11.gif
    11.gif
    :cool::cool::cool:
     
    Status
    Not open for further replies.