me show eka ewarayianikata setwemu
![]()



මා දෙස නෙත් නොපියා බලාපූ...
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ...
වැඩිපුර මාත් එක්ක නොආපූ...
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ...
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
මගෙ හිත හදාපූ...
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගැවිලා මොකටද දුකයිලු...
පපුවට තුරුලු වී හිද හඩාපූ..
ලං වී තොදොල් බස් මට දොඩාපූ..
හිත ලග හීනෙන් නිදි වරාපූ..
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ..
මට තවමත් සුවද දෙයි..
මට තවමත් සුවද දෙයි..
මට තවමත් සුවද දෙයි..
මලකින් හමාපූ........................
එල එල...... අමිලයගේ වැඩේ උඹ භාර ගත්තද......මා දෙස නෙත් නොපියා බලාපූ...
හෙමිහිට බලාපොරොත්තු ගෙනාපූ...
වැඩිපුර මාත් එක්ක නොආපූ...
මතකෙට සොදුරු තැන් ගොඩ ගසාපූ...
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
ඔබ තවමත් ඇය තමයි..
මගෙ හිත හදාපූ...
හිතුමතේ පාවෙනා හිත හැදෙයිලු...
ක්ෂිතිජයේ ගැවිලා මොකටද දුකයිලු...
පපුවට තුරුලු වී හිද හඩාපූ..
ලං වී තොදොල් බස් මට දොඩාපූ..
හිත ලග හීනෙන් නිදි වරාපූ..
සිහිනෙක සැබෑ සුවය මට ගෙනාපූ..
මට තවමත් සුවද දෙයි..
මට තවමත් සුවද දෙයි..
මට තවමත් සුවද දෙයි..
මලකින් හමාපූ........................


