දහම් නොසංඩාල කොල්ලෙක්-මර්වින්සිල්වා
ඇමති පුතුන්ගේ නොසන්ඩාල වැඩ මම අනුමත කරන්නේ නෑ - මර්වින්
2013 පෙබරවාරි 27 වෙනි බදාදා, 17:57 සාමාන්‍ය
Share
ශී‍්‍ර ලංකා නිදහස් පක්‍ෂයේ මහලේකම් සෞඛ්‍ය අමාත්‍ය මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ පුතා පසුගියදා සිදු කළ නොහොබිනා කි‍්‍රයාව තමා කිසිදු ලෙසකින් අනුමත නොකරන බව අමාත්‍ය මර්වින් සිල්වා මහතා පවසයි.
සෞඛ්‍ය ඇමතිවරයාගේ පුත‍්‍රයා සහ තවත් මැර පිරිසක් විසින් මඩකලපුව නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර මහතාගේ පුත‍්‍රයාට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් ජාතික පුවත්පතක මාධ්‍යවේදියෙකු කළ විමසීමේදී මර්වින් සිල්වා මහතා ඒ බව ප‍්‍රකාශ කර ඇත.
කෙසේ වුවද, මර්වින් සිල්වා මහතාගේ එම ප‍්‍රකාශය ඇතුළත් ප‍්‍රවෘත්තිය අද පළවීමට නියමිතව තිබුණද, පුවත්පත මුද්‍රණයට පෙර එය ඉවත් කර තිබේ. එම මාධ්‍යවේදියා කළ විමසීමේදී මර්වින් සිල්වා අමාත්‍යවරයා මෙසේ ප‍්‍රකාශ කර තිබේ. ‘‘සෞඛ්‍ය ඇමතිතුමාත් රවී වෛද්‍යාලංකාර මහතාත් මගේ හොඳ යාලූවෝ. ඒත් මෛතී‍්‍රපාලගේ පුතා කළ දේ මම අනුමත කරන්නේ නෑ. මම ඒ ගැන රවීට කතා කරලත් කිව්වා. ඕනම දේකට මම ඉන්න බවත් කිව්වා. සෙන්ට‍්‍රල් හොස්පිටල් එකේ බිල ගෙවන්න මම සූදානම් වුණා. ඒත් රවී එපා කිව්වා...
දැන් බලන්න මගේ පුතා පොඩි ප‍්‍රශ්නයක් ඇති කර ගත්ත වෙලාවේ, මේ රටේ මාධ්‍ය හැසුරුණේ කොහොමද? හරියට එල්.ටී.ටී.ඊ. කාරයෙක් මරාගෙන මැරෙන බෝම්බයක් බැදගෙන පැනලා වගේ තමයි එදා මාධ්‍ය හැසිරුණේ. ඒ වෙලාවේ මෛතී‍්‍රපාලලා, ඩලස්ලා මට විරුද්ධව විනය පරීක්‍ෂණ ගේන්නත් කතා කළා. අද ඒ මාධ්‍යයත් ඩලස්ලත් නිහඬයි