![]()
mama meka gatte mag nokia n8 wide angela,a kiyanne 9mp walin,peradeniye mal watte...elada kiypallako
me macho api knuckles giya welawe gatte
![]()
එළ .....
![]()
mama meka gatte mag nokia n8 wide angela,a kiyanne 9mp walin,peradeniye mal watte...elada kiypallako
me macho api knuckles giya welawe gatte
![]()
![]()
වත්තේ ඇවිදින ගමන් ගත්ත කුරුදු ගහක් ....
![]()
වත්තේ ඇවිදින ගමන් ගත්ත කුරුදු ගහක් ....
Meka Sira..
Mokadda bn 4n eka
මචන් මෙහෙමයි HDR එකේදී කරන්නේ exposure level ගොඩක image අරන් ඒ level ඔක්කොම එකතු කරලා එක image එකක් හදනවා. iPhone එකේ default app නම් Images 3ක් ගන්නේ. එකම තැන HDR on/off කරලා අරන් බලන්ඩ වෙනස තේරෙනවා.මචන් පුලුවන්නම් iphone 4 එකේ කැමරා ටිප් ටිකක් හොයලා දෙන්නකො ඒ මගුලේ කැමරා ඹප්ෂන් වල තියෙන්නේ hdr grid එකයි විතරයි
ඹකේ ඹය hdr තියෙන එකේන් මොකද වෙන්නේ
පුලුවන්නම් ටිකක් පැහැදිලි කරලා දෙන්න
![]()

ඔන්න මගෙන් එකක්
![]()
Phone : iPhone 4S
Original image size : 8MP (Reduce to 40%)
App : Default Camera app
Edited by : untouched