ElaKiri
mobile phone photography club
අලුත් වැඩක් පටන් ගන්න හිතුවා .
mobile phone photography කියන්නේ ලෝකයේ දැනට ව්‍යාප්ත වෙමින් පවතින photography වල එක්තරා පැත්තක් . මේකේ තියෙන වාසිය තමා ගොඩක් වෙලාවට තමන්ගේ අතේ දුරින් තියෙන phone එක බාවිතා කිරීම , මේක පටන් ගන්න වියදමක් යන්නේ නෑ , තියෙන්න ඕනි ආසාව විතරයි . අපිට ඕන අවස්ථාවක ෆොටෝ එකක් ගන්න පුළුවන් අපේ අතේ තියෙන ෆෝන් එකේ camera එකෙන් . මේ ගන්න ෆොටෝ එක අපේ camera phone එකේ සීමාවන් තුල ඉදන් කලාත්මක විදියට shoot කරන එක තමා මෙමගින් අධ්‍යනය කරන්නේ .
මේ ගැන උනන්දුවක් දක්වනවා නම් එකතු වෙන්න අපිත් එක්ක .
බෙදාගන්න දෙයක් තියෙනවා නම් මේ ත්‍රෙඩ් එකේ දාන්න .
ස්තුතියි