A/L කාලේ නෙට් ෆේස්බුක් පිස්සුව නම් තිබ්බෙම නෑ
ඊට වඩා ආතල් ඒවා තිබ්බා ඒ කාලේ
ඒ කාලෙනේපටන් ගත්තෙත්
ah 1 thama..

A/L කාලේ නෙට් ෆේස්බුක් පිස්සුව නම් තිබ්බෙම නෑ
ඊට වඩා ආතල් ඒවා තිබ්බා ඒ කාලේ
ඒ කාලෙනේපටන් ගත්තෙත්

ඌ උදේට රොටි දෙකකුත් කාලා
මම තාම ඊයේ රෑට කාපු බත්
එකෙන් ඉන්නේ....
ඇයි අවුල් ද

Maliyadeva ekata Girls eka innawa, St.anths ekata Covent eka innawa
![]()



අපෝ බඩක් ද තියෙන්නේ?![]()


Ado mata Sakai uba 1998 da kiyala![]()






Wayasa keeyada kiyala ahuwoth nam kiyana akak nahane![]()






