[Announcements] ElaKiri Interactive Radio !

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ගීයක් වගේ ලස්සන ලොකේ
    දිගුකල් යෙහෙන් වැජබේවා
    නෑබුල් ලොකේ සැප හා සෝකේ
    වටහා හොදින් සැරදෙවා
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    පූස්;14559531 said:

    උඹ දන්නෙම නා කියල මට දැන් සුවර් :yes::yes::cool::P සෝමේ අයියගේ නෝනා මට ඇහැක් ගැහුවා වෙලේ ඉදන් මම දන්නවා. දන්නෝ දනිති.:P:P:baffled::baffled::rofl:

    :baffled::baffled:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    සදුදා

    පස්වරු 8.00 - 10.00
    සැරිසර
    images
    - kandyan
    iHQEl.jpg


    පස්වරු 10.00 - 12.00
    Hot Hitz with delmar
    O95wh5e.png



    අගහරුවාදා
    පස්වරු 8.00 - 12.00
    Remix Show with DJU9
    NlFTp.jpg


    පස්වරු 10.00 - 12.00
    MusiC is Life with Hashan dis
    music_is_lyf2_hashandis.jpg



    බදාදා
    පස්වරු 8.00 - 12.00
    Bollywood HitZ with dilrasan
    0CrnzEo.png


    පස්වරු 10.00 - 12.00
    Request Show with it's my style
    gMMfY.jpg


    සිකුරාදා
    පස්වරු 8.00 - 10.00
    Sasala Hada Wil Thera with dath kimbula
    jhBt1.jpg


    පස්වරු 10.00 - 12.00
    Miyuru Gee Sara with sasliit
    L4Dez.jpg


    සෙනසුරාදා
    පස්වරු 8.00 - 12.00
    The Melody Unchanged with coolparkinglot
    jai9O.jpg


    ඉරිදා
    පස්වරු 8.00 - 10.00
    Hangout with dj gamaya
    nbutE.jpg



    නියම ෂෝ ටික. කැන්ඩියන් අයිය ලබන සතියේ වාර්තාමය මොකද්ද එකක් කරනවා කිව්වා නේද?:P
    අඩුවකට ඇත්තේ සෝමේ අයියගේ ෂෝ එක තමයි. :dull::dull: රන්දිකගේ හඬත් ඕනේ. හැබැයි දීලා අයියගේ හඬත් ඕනේ. මාර කෙස් එක :baffled:
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එළකිරි කොල්ලෙක්;14559093 said:
    මමයි හර්ෂයයි අපේ ප්‍රසාදුයි අපි හනී බනී කොල්ලන්ට විතරක් ෂෝ එකක් කරනව දවසක වෙන එකෙක්වත් එකතු කරගන්නෙ නෑ:dull::dull::dull:
    :baffled:
    karana dawasa kalin kiyapan e sathyema radio ahnne nae:yes:
    එළකිරි කොල්ලෙක්;14559292 said:
    හනී බනී මූල්‍ය සමාගම පටන් ගන්න හැදුව විතරයි
    තුක් තොපි
    :angry::angry::rolleyes:;)

    :rofl:
     
  • Jul 6, 2012
    10,680
    2,904
    113
    :baffled:
    karana dawasa kalin kiyapan e sathyema radio ahnne nae:yes:


    :rofl:
    අන්න එහෙම:love:
    අපේ honey bunny රේඩියෝ show 1 අහන්නත් පිං කරල තියෙන්න ඕන:yes::yes::angry:
    ඒක නිසා කලින් සතියෙම රේඩියෝ අහන්නෙ නැතුව ඉඳලා අපේ ෂෝ එක විතරක් ඇහුවට කමක් නෑ:rolleyes::rolleyes::rolleyes:
     
    Last edited:
    • Like
    Reactions: mal pappa