නෑ බන්....වෙන මොකෙක්හරි එකෙක් කතා කලේ.....දැන් කතා කලේ කිඹුලද? ඌ මයික් එක ගිලලද?![]()



උඹ සුබාවිතෙන්ම අහගන්න යන්නෙ දැන්කෑම දුන්නම බඩට වැඩියෙං හති දමං කයි ගොඩ ගොඩා........
කෑදරයි හරි පෙරේතයි නොවැ බාබකිව් රස වඩ වඩා............
හිස පොඩියි උදරය ලොකුයි ලෙස පෙනෙන්නේ ලොකු ගඩිගුඩා..
සසල විල්තෙර නූල කන්නට ඇවිත් අපගේ රා බඩා![]()
