Music Studio Part2 ( අලුත් වැඩක්. වෙනස් දෙයක්)

Appu Haami

Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    yakoo mama habarana awa banz.....mama dann neha ne post 3000 th gihilla.....Congratazzzzz appu....!!!

    අනේ මන්ද ක්‍රිස් අයියා උඹ කොහේ යනවද.. ෆෝන් එකත් ඔෆ් කරන්.. කොට්ටක් වත් පනින්න ගියාද.. :baffled:
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    ත්‍රෙඩ් එක මෙච්චර දුරක් ඇදගෙන එන්න හෙල්ප් එක දුන්න හැම මෙම්බර් කෙනෙක්ටම ගොඩක් ස්තුතියි.. :yes: Music Studio Part 3 ත්‍රෙඩ් එක ළඟදීම බලාපොරොත්තු වන්න... :love::love:
     
    Last edited:

    aroshj

    Well-known member
  • Apr 5, 2007
    1,354
    516
    113
    In my studio
    අනේ මන්ද ක්‍රිස් අයියා උඹ කොහේ යනවද.. ෆෝන් එකත් ඔෆ් කරන්.. කොට්ටක් වත් පනින්න ගියාද.. :baffled:

    Kottak kiwwe mkadda ban..kota adina ekatada ehema kiyanne....:frown:...
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    Rabbit-StopTalking-icon.png
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    Kottak kiwwe mkadda ban..kota adina ekatada ehema kiyanne....:frown:...


    හෙන ගහ.. :growl: මන් ඒ ඇහුවේ ගෑනු ළමයත් එක්ක පිනක් දහමක් කරගන්න ගියාද කියල.. :rofl: ඉෆ් යු නෝ වට් අයි මීන්.. :P
     

    Appu Haami

    Well-known member
  • Mar 22, 2012
    3,147
    367
    83
    Kiribathgoda
    machanla soundcloud.com group ekakuth hadanna....den facebook ekak theyenawa thanx to Asitha bro' eka dala theyenawa ...aniwa katiiya ethanath set wenna..
    .
    http://www.facebook.com/groups/EK.Music.Studio/

    කට්ටියම එන්න group එකට. :D ෆේස් බුකියෙ නැති එවුන් එකවුන්ට් හදාගෙන හරි වරෙල්ල. :angry: මගෙ ෆ්‍රෙන්ඩ්ස් ලිස්ට් එකේ ඉන්න කට්ටියව නම් මම ඇඩ් කළා.
    :D
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    අඩෝ තෝ ෆේස් බුක් ඉන්නවද.. :frown: නම කියපිය... :P
    තව account එකක් හැදුවා විතරයි..Thilina Amarasena කියලා හොයන්න..මගෙ account එකේ photo එකක් තවම නෑ..nisal gangodage friend කෙනෙක් විදිහට ඇති ...ඒක තමා account එක:yes:
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    Kottak kiwwe mkadda ban..kota adina ekatada ehema kiyanne....:frown:...

    හෙන ගහ.. :growl: මන් ඒ ඇහුවේ ගෑනු ළමයත් එක්ක පිනක් දහමක් කරගන්න ගියාද කියල.. :rofl: ඉෆ් යු නෝ වට් අයි මීන්.. :P
    mona girl friendslada banz..thani tharuwe tamai mama:D podak wedakata awa banz.....