2013 Mar 01 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

<DNA

Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    avatar428159_1.gif
    අමි !
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,063
    3,510
    113
    Inside Your Laptop ;)
    මම ගන්නකොට ඕවා ගැන වැඩි‍ය දැනගෙන හිටි‍යේ නෑ අ‍යි‍යේ.....දන්නවනම් ගන්නේ නෑ.....

    :D ඊළග පාරකවත් ගොන් වැඩ නොකරනු...... :yes:
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    එක පාරක් කලා අ‍යි‍යේ..... ඒත් එච්චරම තම‍යි....හූ කි‍යන එක මේකේ හැටිද කොහෙද.......:rofl::rofl::rofl:

    නරි බැනා රෝගය
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එක පාරක් කලා අ‍යි‍යේ..... ඒත් එච්චරම තම‍යි....හූ කි‍යන එක මේකේ හැටිද කොහෙද.......:rofl::rofl::rofl:
    එහෙනම් නරියෙක්ගේ මොකක් හරි සම්බන්ධයක් ඇති.

    :yes::yes::yes:
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    RePost බුවා;14561790 said:


    ඇයි උබ කාලගොලද, මහෝෂදද?​

    උඹ අනුන්ගේ ඒවට කුරුළු හොට නොදා ඉඳපන් හරිය :angry::angry::angry: උඹව රීපෝස්ට් කරනවා මම දැනගනින් :angry:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    සුනිල් ශාන්තයන්ගෙ ගීතය ලබාදුන්නාට කිඹුලාට තුති. :cool:
     

    RePost බුවා

    Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    පූස්;14561820 said:

    උඹ අනුන්ගේ ඒවට කුරුළු හොට නොදා ඉඳපන් හරිය :angry::angry::angry: උඹව රීපෝස්ට් කරනවා මම දැනගනින් :angry:

    හු හු, රිදුනා නේද?
    හු හූ.......
    අඩෝ අපි රාජාලියෝ හරිද?
    හොට ගලවන්න හිතුව මදි....
     

    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    දැන් සින්දු කොහොද ඉල්ලුමට සැපයුමට. උන්ම හදලා උන්ම කියනවා ඕවා තමා දැන් ඉල්ලන්නේ කියලා.


     

    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14561787 said:


    DJ ඉක්කු පිචියා කව්ද මේ අලුතෙන් ශෝ එකක් කරන්න එන කෙනෙක්ද
    120pxtroll.png

    dikku pichiya kiyala liyawenne
    japan hodiye hal akuru saha li wage akuru natha :dull:
     
    Status
    Not open for further replies.