2013 Mar 01 - ElaKiri Radio ! - Bollywood Masala With Randike Mendis

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පින් සිදු වේවා!!!!!!!!!!! මේ ගීතය ලබා දුන්නාට සහ මා ගැන ප්‍රශංසාත්මකව කියූ දේවලට.............!!!!!

    මේ ගීතය............
    මුලින් ම ගායනා කලේ සුචිත්තමිත්ත කියන බෙංගාල ගායිකාව..........
    මෙය බෙංගාල බසින් ගැයෙන්නක්............

    ලියා ඇත්තේ ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන් විසින්..................

    මේ ගීතයේ නම් අමිතාභ් ගේ කට හඩ......අති විශිෂ්ඨය..........
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කිඹුල් අ‍යි‍යා සම්භාව්‍ය සින්දුවක්නේ ඉල්ලලා ති‍යෙන්නේ.....
     
    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    පින් සිදු වේවා!!!!!!!!!!! මේ ගීතය ලබා දුන්නාට සහ මා ගැන ප්‍රශංසාත්මකව කියූ දේවලට.............!!!!!

    මේ ගීතය............
    මුලින් ම ගායනා කලේ සුචිත්තමිත්ත කියන බෙංගාල ගායිකාව..........
    මෙය බෙංගාල බසින් ගැයෙන්නක්............

    ලියා ඇත්තේ ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන් විසින්..................

    මේ ගීතයේ නම් අමිතාභ් ගේ කට හඩ......අති විශිෂ්ඨය..........

    තෑන්ක්ස් ෆෝ දි ඉන්ෆො:yes:
     
    Status
    Not open for further replies.