
පින් සිදු වේවා!!!!!!!!!!! මේ ගීතය ලබා දුන්නාට සහ මා ගැන ප්රශංසාත්මකව කියූ දේවලට.............!!!!!
මේ ගීතය............
මුලින් ම ගායනා කලේ සුචිත්තමිත්ත කියන බෙංගාල ගායිකාව..........
මෙය බෙංගාල බසින් ගැයෙන්නක්............
ලියා ඇත්තේ ගුරුදේවෝත්තම රබින්ද්‍රනාත් ඨාකූරයන් විසින්..................
මේ ගීතයේ නම් අමිතාභ් ගේ කට හඩ......අති විශිෂ්ඨය..........

ටැග් වල එවැනි සඳහනක් නැත.....panala aawe School eken hariiiii



2001 or 2002 not sure

කාර් පාවිච්චි කලාට අවුරුද්ද දන්නේ නෑ... අයියෝ සල්ලි 
