එළකිරි සහෝදර සහෝදරියන්ගේ සංගීතමය හැකියාවන් එළි දක්වන මෞලි මංගල්‍යය
මුල් යෝජනාව ඉදිරිපත් කල ත්‍රෙඩ් එකේ අදහස් දක්වපු සහෝදර සහෝදරියන් සියලුම දෙනාට ස්තූතියි෴ ඒ අනුව මෙම තරඟය පහත දැක්වෙන තරඟ අංශ ඔස්සේ පැවැත්වීමට අප සංවිධායක කමිටුව විසින් තීරණය කරන ලදී.
------------------------------------------------------------------
Best Vocal (Male)
Best Vocal (Female)
Best Lyrics
Best Composer
Best DJ
ඔබගේ නිර්මාණ අප වෙත එවීමේදී මෙම කරුණු ගැන සැලකිලිමත් වන්න!

*නිර්මාණ බාරගන්නා අවසාන දිනය අප්‍රේල් මස 15 දක්වා දීර්ඝ කරන ලද අතර (BCS Exam සඳහා පෙනී සිටින එළකිරි සහෘදයන්ගේ ඉල්ලීම මත) ඉන්පසු එවන නිර්මාණ මෙම තරඟය සඳහා ඇතුලත් කිරීමට නොහැක.
*ඔබගේ සියලුම නිර්මාණ Mediafire හෝ එවැනි පහසුවෙන් නිර්මාණ Download කල හැකි File Sharing Site එකකට ඇතුළත්කොට සංවිධායක කමිටුවේ argan සහෝදරයා වෙත PM එකක් මගින් ලැබීමට සලස්වන්න.
(නිර්මාණ එකකට වඩා ඇත්නම් එම නිර්මාණ කිහිපයම එකම ගොනුවකට එකතු(Zip) කර එවිය යුතුයි)
*සියලුම නිර්මාණ mp3 ෆෝමැට් එකෙන් විය යුතුයි (lyrics සඳහා නිර්මාණාත්මක ආකාරයට සැකසු JPEG images භාවිතා කල හැක)
*සියලුම නිර්මාණ තමන්ගේම ඒවා විය යුතු අතර පිරිසක් විසින් කල නිර්මාණ එක් නමකින් ලබාදිය නොහැක.
*ඔබගේ නිර්මාණ තුල Voice Tags අන්තර්ගත නොවිය යුතු අතර එම නිර්මාණ වෙනත් වෙබ් අඩවි වල පලකල ඒවා නොවිය යුතුයි. (අප විසින් එලකිරි අඩවියට අදාල ටැග් එකක් ඔබගේ ගීත ගායනය හෝ නිර්මාණය තුලට ඇතුලත් කරමින් ඔබගේ නිර්මාණයේ අයිතිය සුරක්ශිත කරන බැවින් ඒ පිලිබඳව වද නොවන්න)
*සියලුම ගීත නිර්මාණ පැහැදිලි ලෙස ශ්‍රවනය කල හැකි ඒවා විය යුතුයි. (උච්ඡාරණය යනාදී ගීයක ගුණාත්මක බව පිලිඹදව සැලකිලිමත් වීම ඔබගේ නිර්මාණය තරඟකාරී වීමට උපකාරී වන බව මතක තබා ගන්න)
*සියලුම නිර්මාණ කරුවන් තම නිර්මාණත් සමග තමන්ව අප වෙත සම්බන්ධ කරගත හැකි SkypeID එකක්ද ලබාදිය යුතුයි.(එය හුදෙක් තරඟ කාලයේදී ඔබව ඉක්මනින් සම්බන්ද කරගැනීමේ අවශ්‍යතාවය සඳහා පමණි)
*එක් අයෙකුට ඉදිරිපත් විය හැක්කේ එක් අංශයක් සඳහා පමණි.

මීට අමතරව තරඟකරුවන් විසින් එක් එක් තරඟ අංශ සඳහා පහත දැක්වෙන තරඟ කොන්දේසි පිළිබඳවද සැලකිලිමත් විය යුතු වේ.
Best Vocal (Male/ Female)

*ඔබ විසින් නිර්මාණය කල කවර් සෝන්ග්ස්(covers) මේ සඳහා ඉදිරිපත් කල හැක.
පසුබිම් වාදනය අනිවාර්ය නොවේ. (පසුබිම් සංගීතය, කිසිවෙකුගේ නිර්මාණයක් මුල් තැනට ඒමට අදාල මිනුම් දණ්ඩක් නොවන බව කරුණාවෙන් මතක තබාගන්න)
*පැහැදිලි ලෙස ශ්‍රවනය කල හැකි විය යුතුයි. ඒ ගැන වැඩි අවදානයක් යොමු කරන්න.
*සියලුම නිර්මාණ මිනිත්තු 5 ට වඩා අඩු විය යුතුයි.
*පිරිසක් විසින් ගායනා කල නිර්මාණ ඉදිරිපත් කල නොහැක.

ඔබ විසින් ආකර්ෂණීය ලෙස නිර්මාණය කල ගී පද නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කල හැක.
සියලුම නිර්මාණ JPEG images ආකර්ෂණීය ලෙස ඉදිරිපත් කල යුතුයි. මේ සඳහා ඔබට ඕනෑම කෙනෙකුගේ සහය ලබාගත හැක.
ඉදිරිපත් කිරීම පැහැදිලි වීම පමණක් වැදගත් වේ(වර්ණ ගැලපීමේදී සහ දර්ශන එකතු කිරීමේදී සැලකිලිමත් වන්න)
මේ සඳහා ඇතුලත් කල හැක්කේ සිංහල බසින් ලියවුනු නිර්මාණ පමණයි.

ඔබ විසින් නිර්මාණය කල ගීත වාදනයන්(instrumental/instrumental covers) මේ සඳහා ඉදිරිපත් කල හැක. (without vocals විය යුතුයි)
පැහැදිලි ලෙස ශ්‍රවනය කල හැකි විය යුතුයි.
සියලුම නිර්මාණ මිනිත්තු 5 ට වඩා අඩු විය යුතුයි.

ඔබ විසින් ප්‍රති නිර්මාණය(Remix) කල ගීත නිර්මාණ මේ සඳහා ඉදිරිපත් කල හැක.
පැහැදිලි ලෙස ශ්‍රවනය කල හැකි විය යුතුයි.
සියලුම නිර්මාණ මිනිත්තු 8 ට වඩා අඩු විය යුතුයි.
කිසිදු ටැග් එකක් ඇතුලත් නොවිය යුතුයි.එය අප විසින් යොදනු ලැබේ.
සියලුම තරඟකරුවන් ඉහත තරඟ කොන්දේසිවලට අදාලව තම නිර්මාණ ඉදිරිපත්කොට මෙම කර්තව්‍යය සාර්ථක කරගැනීමට අපට සහය දක්වන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු!
සංවිධායක මණ්ඩලය

sasllit
argan
Hashan dis
dilrasan
BLACKLIST_MEMBER
!විශේෂ ස්තුතිය!

මෙම තරඟය පැවැත්වීම සඳහා අවසර ලබාදුන් Adminතුමා ඇතුළු එළකිරි කාර්ය මණ්ඩලයට
මෙවැනි අදහසක් ඉදිරිපත් වීමට මග සැලසු sasllit සහෝදරයාට
බැනර් එක නිර්මාණය කල dilrasan සහෝදරයාට
තරඟයේ නම පිලිබඳ යෝජනා ඉදිරිපත් කර තිබු සියලු සහෝදර සහෝදරියන්ට

සියලුම අංශ වල ජයග්‍රාහකයන් සඳහා එලකිරිය තුල විශේෂ ඇගයීමක් සිදුකිරීමට නියමිතයි!

Last edited:

EK eke innawa niyama wadakarayo tikak.. hangila inne nathuwa, podi hari sindu kallak kiyala damma nam hari.. thagi bala poroththu wenne nathuwa.. hudek winodaya sandaha damma nam hari.. 