Motorbikes over 250cc allowed to register

  • Jul 6, 2012
    10,677
    2,901
    113
    Good News for all bike fans and petrol shed owners
    1000cc වලට යනකම් bikes කරන්න දෙනවලු දැන්
    කතාව ඇත්ත ද?? :baffled::confused:
    Facebook එකේ කොල්ලෙක්ගෙ timeline එකේ දැක්කෙ


    426418_563128633706409_1269461621_n.jpg



     
    Last edited:
    • Like
    Reactions: dmtx

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,209
    4,110
    113
    8.gif
    8.gif
    හැබැයි ඉතින් බන් ලංකාවේ ගොඩක් අනතුරු වෙන්නේ බයික් නිසාලු,:yes::yes: මේ වැඩේ නිසා තව මොනා වෙයිද මන්දා:confused: , හැබයි ඉතින් මේවා පදින්න හයිවේ එකත් දුනොත් තමා වැඩේ:P:rofl:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    8.gif
    8.gif
    හැබැයි ඉතින් බන් ලංකාවේ ගොඩක් අනතුරු වෙන්නේ බයික් නිසාලු,:yes::yes: මේ වැඩේ නිසා තව මොනා වෙයිද මන්දා:confused: , හැබයි ඉතින් මේවා පදින්න හයිවේ එකත් දුනොත් තමා වැඩේ:P:rofl:
    ඒකත් ඇත්ත බං:yes:
    ඒත් හරියට බයික් එක පාවිච්චි කරනවනම් ඒත් අවුලක් නෑ බං;)
    ඒ වුනාට දැන් තමයි ලංකාවට හරි බයික් එන්න පටන් ගන්නෙ:love::love:
    අනික හොරට එව්ව රෙජිස්ටර් කරපු කාලෙ ඉවරයි නෙ:rofl:

    කොහොමත් තව ටිකකින් මේ යන විදියට හයි වේ එකක් අරින්නම වෙනව මේකටම:rolleyes:


    :D:rolleyes:
     

    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    math dakka,wade hodai,horata register karanna oneth naha,
    police bappalata baya wenna oneth naha
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    math dakka,wade hodai,horata register karanna oneth naha,
    police bappalata baya wenna oneth naha

    aniwa machan! mokada dn nam badu mattu unoth rajasanthakayi.
    mehema karana eka hondai! police karayek kohe innawada kiyala nethnam patta bayen yanna wenne:dull:
    mokada kohoma mona eng capacity eka yatathe reg karala thibunath danna ekek ahu unoth badu mattuyi :(

    anika 250 market ekath kada wetenna puluwan hebayi meken:baffled:

    good news
    :yes:
    :D
    100cc wath aran nodi mona 1000cc da apita...:P:P
    :P
    oya case eka matath thibuna
    dukwenna epa bn 250k wath aran deyi:P dn yana thathwe hetiyata

    :D

    :D
    :yes:;)
     
    Last edited:

    pathumdc

    Member
    Apr 20, 2008
    14,077
    457
    0
    me news eka gana wadi wisthara hoyaganna puluwannam methana danna sahenna wadagath wei machanla.........
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,383
    22,032
    113
    Gotland
    kariya moped walata keliya dan 1000cc allowed

    up to 1000cc allow karapu eka hoda deyak ganna unta horen reg karanna oni na.

    mata nam pukenuth hina welgamaya kalin kivve 49cc walin anathuru wadi kiyala.

    nugath lori karaya oka.
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ධාවනය කිරීමට අවසර ලබා දෙන....
    මොන හරුපයක්ද මේ??? ආරක්ෂක අමාත්යංශය මොන මගුලකට???:oo:
     
  • Jul 6, 2012
    10,677
    2,901
    113
    ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය සහිතව ධාවනය කිරීමට අවසර ලබා දෙන....
    මොන හරුපයක්ද මේ??? ආරක්ෂක අමාත්යංශය මොන මගුලකට???:oo:
    :rofl::rofl:
    පොලිසියට ඔට්ටුයි කියල රේස් දුවන්න බැරි එක හින්ද වෙන්න ඇති බං

    කොහෙ යන්නද බං.. වලට තමා ලංකාවෙ ඔහොම කලොත් දැම්මම :rolleyes:
    අනිව මචං ඒ කතාවෙත් ඇත්තක් තියනවා
    මොකද පොලිසියෙත් මේ ලඟදි තමයි ටිකක් ලොකු එන්ජින් කැපෑසිටි එකක් තියන ඒව බැස්සුවෙ හදිසියෙන්වත් 1000cc එකක් එහෙම බැස්සුවොත් මොන කතා ද:yes:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    එළකිරි කොල්ලෙක්;14567859 said:
    :rofl::rofl:
    අනිව මචං ඒ කතාවෙත් ඇත්තක් තියනවා
    මොකද පොලිසියෙත් මේ ලඟදි තමයි ටිකක් ලොකු එන්ජින් කැපෑසිටි එකක් තියන ඒව බැස්සුවෙ හදිසියෙන්වත් 1000cc එකක් එහෙම බැස්සුවොත් මොන කතා ද:yes:

    අර high way එකේ bike යන්න වෙනම ලේන් එකක් වත් හැදුවනම් ඔහොම කලාට කමක් නෑ.. :D
    220 පාලනය කරගන්න බැරුව අපේ උන්ට පන්සීයක්‌ දුන්නොත් එහෙම.. අපොයි. :D
     
    Last edited: