නංගි අපි යුග ගීතයක් ගායනා කරමු![]()
man sindu kiyanna danne nahaaaa![]()

eka nam matath hodatama puluwan ban![]()









එළකිරි කොල්ලෙක්;14567045 said:මම සින්දු කියන්න ගත්තොත් එළකිරිය බංකොළොත් වෙයි ද දන්නෙ නෑ
පොඩිම කාලෙක් සින්දුවක් කියන්න අරගෙන පන්තියෙ උන් බාගයක්ම එළියට ගියා වගේ මතකයි
Anyway වැඩේ එළකිරියටම කරගෙන යන්න කට්ටියටම සුභපතනවා.
අපිත් ඕනම සප් එකකට

api denna yuga geeyak gahamu![]()



නෙතු අක්කාත් එක්ක කවියක් කියලා දාන්න![]()



