Elakirian's Got Talent 2013 | Rules & Regulations

too_little

Well-known member
  • Oct 16, 2007
    9,356
    667
    113
    milky way
    images
    :lol::lol::lol::lol::rofl::rofl:
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    මම සින්දු කියන්න ගත්තොත් එළකිරිය බංකොළොත් වෙයි ද දන්නෙ නෑ:rolleyes::rolleyes::rolleyes:
    පොඩිම කාලෙක් සින්දුවක් කියන්න අරගෙන පන්තියෙ උන් බාගයක්ම එළියට ගියා වගේ මතකයි:dull::dull::dull:

    Anyway වැඩේ එළකිරියටම කරගෙන යන්න කට්ටියටම සුභපතනවා.
    අපිත් ඕනම සප් එකකට;)

    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    එළකිරි කොල්ලෙක්;14567045 said:
    මම සින්දු කියන්න ගත්තොත් එළකිරිය බංකොළොත් වෙයි ද දන්නෙ නෑ:rolleyes::rolleyes::rolleyes:
    පොඩිම කාලෙක් සින්දුවක් කියන්න අරගෙන පන්තියෙ උන් බාගයක්ම එළියට ගියා වගේ මතකයි:dull::dull::dull:

    Anyway වැඩේ එළකිරියටම කරගෙන යන්න කට්ටියටම සුභපතනවා.
    අපිත් ඕනම සප් එකකට;)

    api denna yuga geeyak gahamu :dull:
     
  • Jul 6, 2012
    10,678
    2,903
    113
    නෙතු අක්කාත් එක්ක කවියක් කියලා දාන්න:D:yes:
    පැල් කවියක්
    නැත්නම් පතල් කවියක් උනත් කමක් නෑ
    :rolleyes::rolleyes:
    එක්කො ඔය මුකුත් ඕන නෑ තණ්ඩලේ දෙන්න දෙපොලේ.... මේක උනත් කමක් නෑ:dull::dull: