2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මට කවුරුහරි කි‍යනවද ප්‍රේම කීර්තිද අල්විස් මරාදමන්න හේතුව මොකක්ද කි‍යලා.....දන්නේ නැති හින්දා අහන්නේ......:dull::dull::dull:

    mama danneth na matath danagnna ona
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,217
    4,118
    113
    දෙවුරම් වෙහෙරේ හිමි වැඩ සිටි සමයේ
    මා සිටියානම්
    සමිදුනි ඔබේ පිලිසරන පතා
    මම එමි බවදුරු කතර පුරා
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔහුට වෙඩි තැබූ ඒ මූසල උදෑසන..............
    ඒ වෙඩි හඩ මට ඇසුනා.....හේතුව ඔහු පදංචිව හිටියේ මගේ නිවස පේන දුරින් එගොඩ ගොඩේ නිසා...................

    ඒ කාලයේ වෙඩි හඩ....ටයර් මත දැවෙන මිනී පුළුටු ගද අපට ලොතු දේවල් නෙවෙයි.......
    අපි ඒවට පුරුදු වෙලා හිටියේ.................

    නමුත් ඒ මූසල වෙඩි හඩ............

    ඔහු මරා දැමුණු ඒ දිනයේ සිටයි ඔහු මරා දැමුනු ඒ දේශපාලනයට මා වෛර කරන්නට ගත්තේ.........
    එවන් ශ්‍රෙෂ්ඨ මිනිසෙකු ගේ කටට වෙඩි තබා මරා දැමිය හැකි සේශපාලනයකින් මේ රටේ මිනිසුන්ට බලාපොරොත්තු විය හැකි විමුක්තිය කුමක් ද?????????????????
     
    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    මට කවුරුහරි කි‍යනවද ප්‍රේම කීර්තිද අල්විස් මරාදමන්න හේතුව මොකක්ද කි‍යලා.....දන්නේ නැති හින්දා අහන්නේ......:dull::dull::dull:
    damn politics...i think..
    මේ වගේ අය අද හිටියනම් ලංකාවෙ සංගීතෙ ගොඩක් දුරට වෙනස් වෙන්න ඉඩ තිබුනා...
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    :shocked::(
     
    Status
    Not open for further replies.