damn politics...i think..
මේ වගේ අය අද හිටියනම් ලංකාවෙ සංගීතෙ ගොඩක් දුරට වෙනස් වෙන්න ඉඩ තිබුනා...


මූට අපිට කලින් ජයියවම තමා මතක් වෙන්නේ.......


sahodara premaya man hithanne..
නෑ....ජවිපෙ නොවෙයි........
නමුත් එහි සන්නද්ධ අංශය එවකට පැවතුන.............
සන්නද්ධ අංශය පැවතුනේ දේශපාලන අංශයේ අනුදැනුම මත............
එහි අණ දෙන නිළධාරියා ලෙස අත්සන් කලේ කීර්ති රණබාහු නැමති අයෙක්........

පරක්කු වෙලා හරි දුවන් ආවේ එකයි 


ප්‍රේමකීර්ති කියන්නේ ඇත්තටම සින්දු මැෂිමක්.ඔහුට ඕනෑම වෙලාවක ගීතයක් රචනා කිරීමේ හැකියාව තියනවා


