2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    තොපි මට වඩා නාකියි කියල මං මොනා කරන්නද :growl:
    ‍යකෝ අපි ඉස්කෝලෙ ‍යන කාලෙත් ඒක ගි‍යානේ..... උඹ එච්චරටම පොඩි බබෙක්ද......ගොන් කූලා..... :growl:
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    මරාදැමුණු
    avatar56824_7.gif

    giggle26.gif
     

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    :yes::yes: ඒ කාලෙ අහිංසක මිනිස්සු නිරපරාදෙ මැරිල තියෙනව ඉතින් ගොඩක් කොයි පක්ෂවල වුණත්

    හම්මේ ආය නම් එහෙම කාලයක් ඕනේ නැහැ. අපි වගේ අයව ටයර් වල දාල ගිනි තිබ්බා කිව්වාහම
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    cyon

    Member
    Feb 27, 2013
    10
    0
    0
    කීර්ති රණබාහු නමින් සිටියේ සුමිත් අතුකෝරාල නම් කුරුණෑගල දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ නායකයා බවයි කියවෙන්නේ......
    1989/10/04 හෝ ආසන්න දිනක ඔහු ප්‍රා නම් අතුරු සන්නද්ද සංවිධානය මගින් ඝාතනය කොට හිස දඹුල්ලේ මංසන්ධියේ ප්‍රදර්ශනයට තබා තිබුණා........

    ඒ කලේ අපේ රටට කොච්චර වටිනා මිනිස්සු අහිමි වුනාද මේ කාලකන්නි දේශපාලනය නිසා.ප්‍රේම්,රිචඩ් ද සොයිසා,විජය,සාගරිකා ගෝමස් :(
     
    Status
    Not open for further replies.