2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

kra

Member
Jan 21, 2009
21,071
606
0
පොට් එකේ
දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........
දැන් මේ තියන විදිය දාහෙන් සම්පතයි.................


නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං......
අන්න ඒකයි කොස්ස................


:(
 

Suvin1122

Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    වයලට්

    දැන් අප එක වහලක් යටය
    දරුවන් ද සිටී
    එහෙත් නොඉවසුමත්
    සීමාරහිත බවත්
    සුඛාන්තයත්
    වැඩිපුර හමුවන්නේ නැත
    ලක්ස්ප්‍රේ ටින් වලින් වැහිලා නොඉවසුම
    සමුපකාරයෙයි සීමා රහිත බව
    ගෙවල් කුලිය ද - ලයිට් බිල ද සුඛාන්තය!
    වයලට් ! මට සමාවෙන්න !
    කන්තෝරුවේ දී මිසිස් ජුලියට්ට මා දැකීමත්
    මට මිසිස් ජුලියට් ව දැකීමත්
    මේ අතරතුර තෘප්තියක් වී තිබේ.

    ප්‍රේමකීර්ති ද අල්විස්
     

    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    කමන්ට් දාන්න නම් අමාරුයි ඉන්න තත්වේ උඩ ,ඒත් හොද දේ රහ තියෙන දේට කවදත් අපි කැමතියි, අහගෙන ඉන්නේ හරිම සංවේදියි, මෙහෙම මිනිස්සුත් ඉපදිච්ච රටක තමයි, අද " ලොකුම පචයා " මන් කිය කිය කෑ ගහන්නේ, ඇත්තටම පොඩි අයගේ පාසල් නිර්දේශවලට දාන්න පුලුවන් බය නැතුව මේ මනුස්සයාගේ ගීත, තව එකක් මේක කියන්නම ඕනේ මට, අද රූපවාහිනි නිවේදනය ගත්තොත් සිංහල අකුරක් හරියට කියාගන්න බැහැ, ඒත් රූපෙන් ලොකු වෙන්න හදනවා, මන් මෙහෙම කිව්වාට කවුරුත් තරහක් නැති වෙයි, ප්‍රේම් කියන මනුස්සයා මහ ලොකු ලස්සනක් තිබ්බ මනුස්සයෙක් නෙවෙයි, හැබැයි අදටත් අහලා බලන්න හරියට රූපවාහිනියක ගුවන් විදුලියක හරියට වචන ටික කියන , නිවේදකයෙක්ගෙන් කියයි ,මන් ප්‍රේමකීර්තිගේන් තමයි බලලා අහලා ඉගෙන ගත්තේ කියලා .:yes::yes::yes::yes::yes:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    දැන් ඉන්න උන් ඒ කාලෙ ගැන දන්නේ නෑ බං........
    දැන් මේ තියන විදිය දාහෙන් සම්පතයි.................


    නමුත් රිටන් එක ලැබෙන කොට අපට හුගක් දේවල් අහිමි වෙලා මචං......
    අන්න ඒකයි කොස්ස................


    :dull::dull::dull:
     

    Suvin1122

    Well-known member
  • Feb 28, 2009
    12,517
    1,018
    113
    Elakiri Server....
    ත්‍රීකුණාමලයෙ නිලාවේලි මුහුදු වෙරලෙ ප්‍රේමකීර්ති ඇතුළු කට්ටිය පොඩි සාදයකට සෙට් වුනා... වෙලා යනකොට කට්ටියගෙ පදමත් වැඩි නොවුනා නෙමෙයි... පුංචි ශාරීරික අවශ්‍යතාවයකට පැත්තකට ගිය ප්‍රේමකීර්ති දැක්කෙ ඈත අහසෙ හුදකලා වෙච්ච තරුවක්... තරුව දිහා බලපු ප්‍රේමකීර්ති, වික්ටර් කොලයක් අරන් වරෙන් කියලා කෑ ගැහුවා.... අත පිහින්න තිබ්බ කොලයක් අරන් එතනට ගිය වික්ටර්ට ලියාගනින් කියලා ප්‍රේමකීර්ති මේ සින්දුව කියෙව්වාලු...

    තනි තරුවේ......... තනි තරුවේ....
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    මේ වගේ, විජය කුමාරණතුංග මහත්මයා ගැනත් වැඩසටහනක් කරන්න. :yes:
     
    Status
    Not open for further replies.