2013 Mar 02 - ElaKiri Radio ! - Miyuru Gee Sara with sasliit

Status
Not open for further replies.

dilrasan

Well-known member
  • Oct 30, 2007
    42,770
    1
    4,857
    113
    40
    හත් ඉලව්වෙ!
    ai mchnla meh mahatthayawa meruwe???

    e machan deshapalana kumanthrana....ekale godak ugath ayawa gathanaya kalane...mokada ugath kama nisa ara minissunta awlne...premakirthi wa meruweth ekai....eyage kata wediy.....liyana dewal panditha wediy kiyala...:)

    hudekma patu hethuwak mathai kuriru gathanaya..:)
     

    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ජනතා විමුක්ති පෙරමුණේ සන්නද්ධ අංශය......................:dull::dull:

    මේව නොදන්න එකට මම දොස් කියන්නේ නෑ....මේව ඔයාල ගෙ වැරදි නෙවෙයි.......
    ඔයාල ඉපදුනේ ඉතිහාසය සහ සාහිත්‍ය කන්න ද කියල කියපු ධර්මිෂ්ඨ පාලකයෙක් ගේ යුගයේ.........

    ළමයි ඉතිහාසය කියවන්න........
    ඉතිහාසයක් නැති එකාට අනාගතයක් නෑ................

    :baffled::baffled::baffled::baffled::dull::dull::dull:
     
    Status
    Not open for further replies.