සයෝත් එච්චර තමයි මෙයා දවසක් ටවුන් එකේ කොඩැක් ස්ටුඩියෝඑක ඇතුලේ, යාලුවෙක් අහලා ඇයි කියලා මෙයා කිව්වාලු " කැමරා ෆෝන් එකක් ගන්න ආවා " කියලා

උන් නහයෙන් අමුතු සද්දයක් දාන්නේ බන්..... උඹට සිරාවටම ඇහිලා නැද්ද....පූස්;14569928 said:නෑ බං සිරාවටම අහන්නෙ බල්ලා බව් බව් ගානවා වගේ ඌරා මොකද්ද කියන්නෙ![]()
සයෝත් එච්චර තමයි මෙයා දවසක් ටවුන් එකේ කොඩැක් ස්ටුඩියෝඑක ඇතුලේ, යාලුවෙක් අහලා ඇයි කියලා මෙයා කිව්වාලු " කැමරා ෆෝන් එකක් ගන්න ආවා " කියලා

ela ela
බය උනා නේද කොලුවෝ.........!
පිස්සුද බං.........! මම දන්නවා උඹ විහිලුවට කිව්වේ කියලා..........
radio eke enna kattiya tika dena ganayi hariyatama danne ban
ekayi seen eka
.mama hariyatama danne nathi ayata mukuth kiyanne nae jiwethata
උන් නහයෙන් අමුතු සද්දයක් දාන්නේ බන්..... උඹට සිරාවටම ඇහිලා නැද්ද....