මල් පිපී දිලෙනා....මද සුලග හමනා......
බඹරු ඉගි කරනා......මල් වටා සරනා.......
දහස් ගණනින් පිපුනු මල් මැද.......
එක මලක් දුටුවා.....හද මලක් පිපුනා.....
ලහිරු පීදෙන සොදුරු උදයක...
මාවතේ ඇය නික්මෙනා.......
හදේ ඇදෙනා නෙතේ දිලෙනා....
රුවට හද මන් මත්වෙනා..........
සිතක සැනසුම ගතක උනුසුම...
මලට දෙන්නට සිත් වෙනා.......
බඹර තුඩකින් පහස ලබනෙද....
ඇයගෙ දෙනෙතින් විමසනා...
මල් පිපී දිලෙනා...
ඈත දුරකින් ඇයට සුපුරුදු....
රුවක් ඇය වෙත ඇදෙනවා.........
බඹර වෙසකින් කුමර සකිසද....
මලට අර අත වනනවා.......
බඹරු සතු මුත්... මලේ ඔබ ලග...
මමත් මගෙ සිත පුදනවා........
අහිමි මල් හැර නොයා තවමත්...
නෙතින් කදුළැල් හෙලනවා......
මල් පිපී දිලෙනා...
බඹරු ඉගි කරනා......මල් වටා සරනා.......
දහස් ගණනින් පිපුනු මල් මැද.......
එක මලක් දුටුවා.....හද මලක් පිපුනා.....
ලහිරු පීදෙන සොදුරු උදයක...
මාවතේ ඇය නික්මෙනා.......
හදේ ඇදෙනා නෙතේ දිලෙනා....
රුවට හද මන් මත්වෙනා..........
සිතක සැනසුම ගතක උනුසුම...
මලට දෙන්නට සිත් වෙනා.......
බඹර තුඩකින් පහස ලබනෙද....
ඇයගෙ දෙනෙතින් විමසනා...
මල් පිපී දිලෙනා...
ඈත දුරකින් ඇයට සුපුරුදු....
රුවක් ඇය වෙත ඇදෙනවා.........
බඹර වෙසකින් කුමර සකිසද....
මලට අර අත වනනවා.......
බඹරු සතු මුත්... මලේ ඔබ ලග...
මමත් මගෙ සිත පුදනවා........
අහිමි මල් හැර නොයා තවමත්...
නෙතින් කදුළැල් හෙලනවා......
මල් පිපී දිලෙනා...
Last edited:








