අහිමි මල

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මල් පිපී ‍දිලෙනා....මද සුලග හමනා......
    බඹරු ඉගි කරනා......මල් වටා සරනා.......
    දහස් ගණනින් පිපුනු මල් මැද.......
    එක මලක් දුටුවා.....හද මලක් පිපුනා.....

    ලහිරු පීදෙන සොදුරු උදයක...
    මාවතේ ඇය නික්මෙනා.......
    හදේ ඇදෙනා නෙතේ දිලෙනා....
    රුවට හද මන් මත්වෙනා..........
    සිතක සැනසුම ගතක උනුසුම...
    මලට දෙන්නට සිත් වෙනා.......
    බඹර තුඩකින් පහස ලබනෙද....
    ඇයගෙ දෙනෙතින් විමසනා...

    මල් පිපී ‍දිලෙනා...

    ඈත දුරකින් ඇයට සුපුරුදු....
    රුවක් ඇය වෙත ඇදෙනවා.........
    බඹර වෙසකින් කුමර සකිසද....
    මලට අර අත වනනවා.......
    බඹරු සතු මුත්... මලේ ඔබ ලග...
    මමත් මගෙ සිත පුදනවා........
    අහිමි මල් හැර නොයා තවමත්...
    නෙතින් කදුළැල් හෙලනවා......


    මල් පිපී ‍දිලෙනා...

    Sad-Boy-emo-boys-23969673-621-944.jpg



     
    Last edited:

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    ලදේ මුලා වී ගියානම්
    ඒ..පා ඔයාගේ සිනාවන්
    මිරිගුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්....???

    ඕක කියන්න වෙනවා බොට වැඩි දවසකට කලින් :P
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    එතකොට මං කියනවා :P

    මැණිකෙ අගය කනා දන්නේ නෑ
    නමුත් අගය බාල වෙන්නේ
    පලුදු බදුන ඕනෑ වෙන්නේ නෑ
    වැරදුනාම හරී කිව්වේ නෑ
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අනේ පවු.....:sorry:
    :sorry::sorry::rofl:

    ලදේ මුලා වී ගියානම්
    ඒ..පා ඔයාගේ සිනාවන්
    මිරිගුව දැක මුවෙක් වගේ දිය සොයමින් කතර දිගේ
    ගිහින් මොකෝ පරාද වී දැන්....???

    ඕක කියන්න වෙනවා බොට වැඩි දවසකට කලින් :P
    :dull: :oo: :baffled::baffled: හා

    එතකොට මං කියනවා :P

    මැණිකෙ අගය කනා දන්නේ නෑ
    නමුත් අගය බාල වෙන්නේ
    පලුදු බදුන ඕනෑ වෙන්නේ නෑ
    වැරදුනාම හරී කිව්වේ නෑ
    8.gif
    :baffled::baffled::oo: