2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
අදටත් මම ඔබගේ පළමු පෙම්වතා කිව්වට ඉතිං තව අවරුදු 50ක් ගියත් පළමු පෙම්වතා පළමු ඒකා මිසක් දෙවන එකා වෙන්නේ නෑනේ :nerd:
අන්න සිරා කාතාව... වරෙන් ජුන්ඩිත්තක් ලගට ලැජ්ජ නොවී....
tuzki54.gif
 

dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    අදටත් මම ඔබගේ පළමු පෙම්වතා කිව්වට ඉතිං තව අවරුදු 50ක් ගියත් පළමු පෙම්වතා පළමු ඒකා මිසක් දෙවන එකා වෙන්නේ නෑනේ :nerd:


    උඹට මොන අවුරුදු පනහක්ද :P ඕනනං තව විස්සක් ගහයි නාකිය :rolleyes::rofl:
     
    • Like
    Reactions: mal pappa

    jimba

    Well-known member
  • Jun 16, 2011
    1,431
    219
    63
    SRI LANKA
    මාත් set උනා,මට මේ song එක දෙන්න" Akon - Sweetest girl":love:

    elakiri එකේ sweet kello ටික ඔක්කෝම එකතු කර ගෙන අහමු(ඒත් elakiri එකේ sweet kello ඉන්නවද?):rolleyes::confused:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,112
    4,938
    113
    -In Darkness-
    එකක් මතක් වුනා. පුළුවන් නම් සුරේන්ද්‍ර පෙරේරාගේ තාමත් මුණ ගැහුනේ නැතත් සෝන්ග් එක දෙන්න :cool::cool:
    ප.ලි. ඉස්සෙල්ලා කිව්ව කට්ටියව එකතු කරගත්තට ස්තූතියි :yes::yes:
     
    Status
    Not open for further replies.