2013 Mar 03 - ElaKiri Radio ! - Once in a Blue moon with too_little

Status
Not open for further replies.

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    අන්න ලස්සන සින්දුවක්!!
    000204AE.gif
     

    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo

    යකෝ මම දාපු ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපන් යකෝ...... :angry::angry::angry::angry: මාර්ක් අයියා මාව බ්ලොක් කරයි :shocked::shocked:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    RePost බුවා;14574544 said:


    අප්පෝ නැ බන්,
    ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
    ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
    මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
    එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
    ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....
    මාර වැදගත් පව්ලක් නෙ දෙයියනේ.. :cool::D:D.
    අනේ අයියෙ නංගිලා නැද්ද ? :rolleyes::rolleyes:
     

    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    RePost බුවා;14574544 said:


    අප්පෝ නැ බන්,
    ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
    ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
    මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
    එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
    ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....
    මොකද්ද මචන් යුනිඑක? :nerd:
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    RePost බුවා;14574544 said:


    අප්පෝ නැ බන්,
    ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
    ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
    මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
    එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
    ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....

    අඩෝ
    නියමයිනෙ බන්!! පොෂ් පීපල්ස් අහ්!!
     
    Status
    Not open for further replies.