


මාර්ක් අයියා මාව බ්ලොක් කරයි 

මාර වැදගත් පව්ලක් නෙ දෙයියනේ..RePost බුවා;14574544 said:
අප්පෝ නැ බන්,
ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....


.

මොකද්ද මචන් යුනිඑක?RePost බුවා;14574544 said:
අප්පෝ නැ බන්,
ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....

මං කෑම කන ගමන් නිසා... සෙට් එකට දාලා සද්දෙට අහං හිටියෙ..
කවුද අහන්නෙ![]()

යකෝ මම දාපු ෆ්රෙන්ඩ් රික්වෙස්ට් එක ඇක්සෙප්ට් කරපන් යකෝ......මාර්ක් අයියා මාව බ්ලොක් කරයි
![]()
RePost බුවා;14574544 said:
අප්පෝ නැ බන්,
ඊට සංපූර්නයෙන්ම වෙනස් එකේ...
ඉන්ජෙක් වෙන්න යන්නේ බන්...
මගේ ගර්ල් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්,
එයාගේ තාත්තා, මගේ අක්ක ඩොකාලා..
ඒ නිසා ඉන්ජිනියරින්ග් වලට වඩා මෙඩිසින් දන්නවා....
කොහෙද බන් එක තියෙන්නේ?
ලිදට පල... එතකොටා ඉබ්බ උඹව ආදරෙන් එකතු කොර ගනී....![]()
