මගෙනන් අදහස මේක හොඳ තීරණයක් කියන එක. පහු ගිය කාලෙ ක්රීඩකයො හුරතල් කරා වැඩිද කියලත් හිතුන. මතකනෙ එංගලන්ත සංචාරය යන්නෙ නැතුව මේ අය අයි.පී.එල් ගියා. මේකෙන් අසරණ වෙන්නෙ, ඔය 23න් දෙනා ඇතුලෙ ඉන්න තරුණ ක්රීඩකයො. ඒ අයට ගිවිසුම අත්සන් කරන්නත් ඕනෙ ඇති, ඒත් ජ්යේෂට ක්රීඩකයො නිසා අත්සන් කරන්නත් බැරුව ඇති.
SLC එකෙත් වැරදි තිබුන, ඒත් කලින් වැරදි තිබුන කියල දැන් කෙලින් තීරණයක් ගත්තහම කලින් වැරදි මතක් කරල බනින එක තේරුමක් නෑ.
මේක හොඳ තීරණයක් කියන එක තමයි මටනන් කියන්න තියෙන්නෙ
ඒකත් ඇත්ත නැත්නම් playersලා ගහන ගහන පදේට එක නටන එකයි උනේ.ලොකු එවුන් ටික නැතත් පොඩි එවුනුත් ඔය තත්ත්වෙට ඒන එකෙන් බේරගන්න ඕන






