SCURVY AT ANANDA NALANDA MATCH!!!

tharakato

Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    Danne na..digatama bad words use karana nisa wenna athi habai oka permanently ban karala nathuwa athi amma appa nathi anathaya..

    උගේ මානසික ප්‍රශ්නයක් තියෙන්නේ.මොකක් හරි ලොකු දෙයක් කරන්න ඇති නැත්නම් ඇඩ්මින්ලත් ඌව වැඩිය ගණන් ගත්තේ නැහැ
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ආ scurvy මේ උඹ නේද ? :rofl:

    අඩෝ අනිවා මු තමා බන් අරු වගේ නිදි මරන්නෙත් ඔය අම්මා වෝර්ඩ් එක තියෙන්නෙත් ඔකගේම තමා ලොවෙත් නැහැ මේ scurvy ම තමා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,435
    699
    113
    Sri Lanka
    අඩෝ අනිවා මු තමා බන් අරු වගේ නිදි මරන්නෙත් ඔය අම්මා වෝර්ඩ් එක තියෙන්නෙත් ඔකගේම තමා ලොවෙත් නැහැ මේ scurvy ම තමා

    :yes::yes:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    හැබැයි බන් ඕකගේ මානසික තත්වේ මත උගේ පුකට ගසා පැන්නීම මම තරයේ හෙළ දකිනවා ඇඩ්මින් සහෝ කියන්න උන දේ ?
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    images
     
    kolla elakiri

    Well-known member
  • Jun 30, 2011
    1,068
    232
    63
    මේකේ පිස්සන්ව ෆෝම් කරන්න කට්ටිය මාර ගේමක්නේ දෙන්නේ:frown::frown: පිස්සන්ට නිදහසේ ඉන්න දීපල්ලා ...උන් කරන්නේ වැඩිහරියක් අනික් උන්ගේ අවධානය තමන් වෙත ඇදගන්න මොකක් හරි පිස්සුවක් කෙලින 1 උඹලාගේ වැඩේම පිස්සන්ට ගල් ගහලා අවුස්සලා බලපං මචං මේ පිස්සා කියන කතා කියලා ලිද ලග සංගම් තිය තියා ඉන්න එක. උඹලටත් විකාරද ? :oo::baffled:
     
    mmaxx

    Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    මේකෙ කාටවත් විශේෂ නීතියක් තියෙන්න බෑනෙ. Forum එකේ නීති අනුව ඉන්න බැරිනම් ban කලාට admin ට වැරැද්දක් කියන්න බෑ. අනික ඔය scurvy ban කරන්න එපා කියන ගොඩදෙනෙක්ම තමා මිනිහව උසි ගන්වන්නේ.:growl:

    scurvy නැතුව ආතල් එකක් නෑ කියනවට වඩා, ආතල් එකක් ගන්න මානසික රෝගියෙක් අල්ලන් කෝලම් කරනවා වෙනුවට වැද්ගත් විදිහට ආතල් ගන්න කට්ටිය පුරුදු උනානම් නේද් හොඳ?:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    මේකෙ කාටවත් විශේෂ නීතියක් තියෙන්න බෑනෙ. Forum එකේ නීති අනුව ඉන්න බැරිනම් ban කලාට admin ට වැරැද්දක් කියන්න බෑ. අනික ඔය scurvy ban කරන්න එපා කියන ගොඩදෙනෙක්ම තමා මිනිහව උසි ගන්වන්නේ.:growl:

    scurvy නැතුව ආතල් එකක් නෑ කියනවට වඩා, ආතල් එකක් ගන්න මානසික රෝගියෙක් අල්ලන් කෝලම් කරනවා වෙනුවට වැද්ගත් විදිහට ආතල් ගන්න කට්ටිය පුරුදු උනානම් නේද් හොඳ?:yes:
    ඔය ගැන කතා කරල වැඩක් නැහැ මචං.. Scurvy නෙමෙයි මානසික රෝගියා උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් දාන එවුන්.. මං එක සැරයකුත් මේ දේ කිව්වා එක ත්‍රේඩ් එකක.. ගොඩදෙනෙක් මගේ රෙප් කපලා තිබුණා.. රෙප් මං පඩේකට ගණන් ගන්නෑ.. කන්නද ඔය මගුල.. කියන දෙයක් මූණට කියනව නම් වටිනවා..

    ඌ මානසික අවුලකින් ඉන්න එකෙක් කියලා හැමෝම දන්නවා.. සමහර අය ත්‍රේඩ් පවා දාලා තිබුණා ඒ ගැන.. උගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..

    දැන් මචං අම්මට මූ මේ විදියට බනිනවා කියලා දැන දැනම අපේ එවුන් උගේ ත්‍රේඩ් එකට රිංගලා කොමෙන්ට් කරනවා.. ඉතිං ඔන්න උඹෙ අම්මව එවපං, උඹෙ අම්මට මෙහෙම කලේ මම, කරන ගමන් ඉන්නෙ ඕවා අහගන්නවා.. මොන බූරුවද බං කොහෙවත් යන එකෙක්ට කියලා තමන්ගෙ අම්මට අර වගේ කැත කතා අහගන්නෙ..

    ඒ මදිවට මුන් රිටන් එකට උගේ අම්මටත් බනිනවා.. අඩුම තරමෙ අම්මා කියන වචනෙටවත් ගරු කරපං.. එහෙමවත් නෑ.. හැබැයි අම්මා ගැන මොකක් හරි ලිපියක් දාපු ගමන් ආදරේ උපරිමයි.. දෙපැත්තෙන් බේරෙනවා.. කොමෙන්ට් විකාරෙන් දාන්නෙ අම්මට තියෙන ආදරේ ප්‍රකාශ කරලා..

    මං උන්ගෙන් අහන්නෙ ඔය විදියට බැලුවම ඌද මානසික පිස්සා නැත්තං උගේ ත්‍රේඩ් වලට කොමෙන්ට් කරන උඹලද මානසික පිස්සො..?

    අම්මා කියන වචනෙටවත් ගරු කරන්න පුරුදුවෙයල්ලා.. උඹලා තමන්ගෙ අම්මට පණ වගේ ආදරේ ඇති.. එහෙව් එකේ යකෝ ඇයි උඹලා උගෙන් තමන්ගෙ අම්මට සක්කිලි කතා අහගන්නෙ.. කොහේදි හරි මොකෙක් හෝ උඹලට අම්මා මතක් කරල බැන්නොත් දෙන්නෙ නැද්ද දත් ටික බඩට යන්න.. මෙතනත් වෙන්නෙ ඒ දේම තමා.. වෙනසක් නෑ.. උඹලට ඕක තේරුම් ගන්න බෑ කවදාවත්.. ඕකා ආයෙම ආපු ගමන් උඹලා උගේ අම්මට බනිනවා, ඌට කියලා උඹලගෙ ගෙදර ඉන්න අම්මට හොඳවයින් කුණු කතා අහගන්නවා.. ඕක පොඩ්ඩක් හිතල බලපල්ලා.. මං කිව්ව දේ වැරදිද කියලා..

    හොඳම වැඩේ උගේ මල විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් නොකර හිටපල්ලා.. ඌ ඔය වගේ ත්‍රේඩ් දාන්නෙ උඹලා මෝඩයො වගේ කොමෙන්ට් දාන නිසා.. ටික කලක් උගේ විකාර ත්‍රේඩ් වලට කොමෙන්ට් නොකර ඉඳපල්ලා මොකද වෙන්නෙ බලන්න.. නිකම්ම ඕක නවතිනවා..

    සිරා ඇත්ත. මම ත්‍රෙඩ් එකක් දැම්ම ඔය ගැන. රෙප් කැපෙන ප්‍රමානයෙන් බලාගන්න පුලුවන් වෙයි තත්වෙ කොච්චර නරකද කියලා.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,698
    2
    115,579
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    උගේ නරකම දේ හැම එකටම අම්මව මතක් කරනවා.. ඒකත් උපරිමයෙන්..

    අම්මා කියන වචනෙටවත් ගරු කරන්න පුරුදුවෙයල්ලා...

    හැම එකටම අම්ම මතක් කරන වල්තරය අම්ම ගැන පොඩි හැඟීමකින් කතා කරල එළකිරි ඉතිහාසයෙ දාපු එකම පෝස්ට් එක මේක වෙන්න ඇති..

    මොනා උනත් මම වල්තරයට අනුකම්පා කරනව පොරගෙ ජීවිතේ ඔහොම ගෙවන්න මොනවහරි ලොකු හේතු ඇති..

    "umbala owa ape amma gena kiyala kelinma apaye tamai.
    Ape ammata weradi karapu ekektawath hari giye ne."

    http://www.elakiri.com/forum/showpost.php?p=14560596&postcount=37