ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙකුගෙන් උදව්වක්.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙකුගෙන් උදව්වක්.

    මම වැඩිය ඉලෙක්ට්‍රොනික් දන්න කොනක් නෙවෙයි. ඒත් ආසාවට එක එක සර්කිට් ගූගල් එකෙන් හොයාගෙන හදලා බලනවා. මට බසර් එකකින් නොනවත්වා බීප් නාද නිකුත් කරන්න පුලුවන් පරිපථයක් දෙන්න පුළුවන්ද? නෙට් එකේ හෙවුවත් තේරැම් ගන්න පුලුවන් එකක් ලැබුනේ නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොක් උදවුවක්. තව ලේසියෙන් හදාගන්න පුළුවන් පරිපත සටමන් ඔයාලා ලග තියෙනවනම් ඒවා මේකේ දාන් පුලුවන් නම්, ආස කරණ හැමෝටම ප්‍රොය්ජනවත් වෙයි කියලා හිතනවා. මේක බලන හැමෝටම ස්තූතී..
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    bumps.gif
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචන් NE 555 IC එකෙන් පුලුවන් :yes:

    මචං පුළුවන් වෙලාවක NE 555 IC එකෙන් හදාගන්න විදිය තියෙන පරිපත සටහනක් දාන්න පුළුවන්ද? ප්‍රතිචාර දැක්වීමට ගොඩක් ස්තුතී මචං.
     

    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,212
    4,113
    113
    මචං පුළුවන් වෙලාවක NE 555 IC එකෙන් හදාගන්න විදිය තියෙන පරිපත සටහනක් දාන්න පුළුවන්ද? ප්‍රතිචාර දැක්වීමට ගොඩක් ස්තුතී මචං.

    ඔෆීස් එකේ ඉන්නේ මචෝ , ගෙදර ගිය ගමන් දාන්නම්, ගූගල් එකේ බලන්න IC නම්බර් එකෙන්:cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔෆීස් එකේ ඉන්නේ මචෝ , ගෙදර ගිය ගමන් දාන්නම්, ගූගල් එකේ බලන්න IC නම්බර් එකෙන්:cool:

    හොදයි මචං ගොඩාක් ස්තූතී දැනුවත් කිරීමට....