ඉලෙක්ට්‍රොනික් දන්න කෙනෙකුගෙන් උදව්වක්.
මම වැඩිය ඉලෙක්ට්‍රොනික් දන්න කොනක් නෙවෙයි. ඒත් ආසාවට එක එක සර්කිට් ගූගල් එකෙන් හොයාගෙන හදලා බලනවා. මට බසර් එකකින් නොනවත්වා බීප් නාද නිකුත් කරන්න පුලුවන් පරිපථයක් දෙන්න පුළුවන්ද? නෙට් එකේ හෙවුවත් තේරැම් ගන්න පුලුවන් එකක් ලැබුනේ නෑ. පුළුවන් කෙනෙක් ඉන්නවනම් ලොක් උදවුවක්. තව ලේසියෙන් හදාගන්න පුළුවන් පරිපත සටමන් ඔයාලා ලග තියෙනවනම් ඒවා මේකේ දාන් පුලුවන් නම්, ආස කරණ හැමෝටම ප්රොය්ජනවත් වෙයි කියලා හිතනවා. මේක බලන හැමෝටම ස්තූතී..