වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    වාහනයක් ට්‍රාන්සර් කර ගන්න

    මචන් මගේ බයික් එක මගේ නමට ට්‍රාන්සර් කර ගන්න ඕනේ.
    පොඩි කේස් එකක් තියෙනවා. මගේ බයික් ගත්තේ අවුරුද්දකට කලින්.ඒත් තාම ට්‍රාන්සර් කලේ නෑ.අමතක වෙලා ගියා බන්.:(

    දැන් කෝමහරි වෙඩේ කරගන්න ඕනේ.
    මෙන්න මේවා තමා මන් ගාව තියෙන ලිපි ලේඛණ

    01. බයික් එකේ පොත
    02. ඕපන් ට්‍රාන්ස්සර් පේපර්ස්(දින දාලා නෑ. නම්බර් එකයි, අත්සනයි තියෙනවා)
    03. බයික් ඉන්ශුරන්ස් රිලීස් පේපර්ස්

    මචන් කෝමද බයි එක ට්‍රන්ස්සර් කර ගන්නේ කියන්නකෝ.

    ලොකු උදවුවක් මචෝ

    දන්නෙ නැත්නම් බම්ප් එකක් දාල යන්න.

    ගොඩාක් ස්තූතියි
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    [FONT=Malithi Web, sans-serif]01. වලංගු ආදායම් බලපත්‍රයක්
    [/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]02. වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත)[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]03. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 06 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]04. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 08 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    05. පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත
    [FONT=Malithi Web, sans-serif]06. පරම අයිතිය අහෝසි කරන ලෙස අදාල මූල්‍ය ආයතනය නිකුත් කල ලිපිය[/FONT][FONT=Malithi Web, sans-serif]. (තිබේ නම් පමණි)
    [/FONT][FONT=Malithi Web, sans-serif]07. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත[/FONT][FONT=Malithi Web, sans-serif] (ග්‍රානි සහතික කල යුතුයි)[/FONT]
    [FONT=Malithi Web, sans-serif]
    *මේ ටික අරගෙන ඔයා පදිංචි කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...(මාස 02ක් විතර යයි)
    [/FONT]
    [FONT=Malithi Web, sans-serif]**එහෙම නැත්නම් කෙලින්ම මෝටර් රථ එකට යන්න දවසින් වැඩේ කරගන්න පුළුවන්
    [/FONT]
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    oya tiken puluwan ban. 1 day service eken ba.

    mageth thiyenawa ban bike ekak 3 months wenawa. open papers without dates.
    ekath transfer karanna oni.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    [FONT=Malithi Web, sans-serif]
    *මේ ටික අරගෙන ඔයා පදිංචි කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...(මාස 02ක් විතර යයි)
    [/FONT]
    [FONT=Malithi Web, sans-serif]**එහෙම නැත්නම් කෙලින්ම මෝටර් රථ එකට යන්න දවසින් වැඩේ කරගන්න පුළුවන්
    [/FONT]

    machan pradeshiya lekam karyalayen puluwan da ?
    province eka wenas wena transfer ekak unath eken puluwan da ?
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    ප්‍රශ්නයක් නෑ... ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් වැඩේ කරන්න පුළුවන්... :yes:
     
    • Like
    Reactions: pavithra_uk

    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    [FONT=Malithi Web, sans-serif]01. වලංගු ආදායම් බලපත්‍රයක්
    [/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]02. වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත)[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]03. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 06 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]04. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 08 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    05. පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත
    [FONT=Malithi Web, sans-serif]06. පරම අයිතිය අහෝසි කරන ලෙස අදාල මූල්‍ය ආයතනය නිකුත් කල ලිපිය[/FONT][FONT=Malithi Web, sans-serif]. (තිබේ නම් පමණි)
    [/FONT][FONT=Malithi Web, sans-serif]07. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත[/FONT][FONT=Malithi Web, sans-serif] (ග්‍රානි සහතික කල යුතුයි)[/FONT]
    [FONT=Malithi Web, sans-serif]
    *මේ ටික අරගෙන ඔයා පදිංචි කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...(මාස 02ක් විතර යයි)
    [/FONT]
    [FONT=Malithi Web, sans-serif]**එහෙම නැත්නම් කෙලින්ම මෝටර් රථ එකට යන්න දවසින් වැඩේ කරගන්න පුළුවන්
    [/FONT]
    :yes: rep 3+
     
    සම්පූර්ණ උත්තරයක්. තෑක්ස් මචන්. රෙප් 7+
    තව පොඩි දෙයක්,
    පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත තියෙනවා.ඒත් එකේ දිනේ දාලනේ තියෙන්නේ.

    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හම්මෝ ඔහොම සිද්දියක් අපේ ඔෆිස් එකෙත් වුනා....... ටෙම්පරි වැඩ වගයකට එකෙක් පාවිච්චි කරපු බයික් එකක් කම්පනියට ගත්තා..... ගත්තේ ගිය මැයි වල....... ඒත් අපේ ඔෆිස් එකේ ඕවා කරන එකා එක ට්‍රාන්සර් වලට දාල‍ නෑ....... ඌ දැන් අයින් වෙලා ගිහිනුත් එක්ක...... ලඟකදී හොයද්දි තමයි ඩොකියුමන්ට් ටික හම්බුනේ...... පස්සේ rmv ගියාම උන් මාසෙකට 3000 ගානේ 24000ක් ගෙවන්න කියලා අපේ එකාට....... හොඳ වෙලාවට මගේ ළඟ තිබුනා බයික් එකේ කලින් අයිතිකාරයාගේ නම්බර් එක......... ඌට කතා කරලා බටර් පාරක් ගාලා අයෙත් ෆෝර්ම් සෙට් එකක් අත්සන් කරගත්තා ගිය සතියේ දින දාලා.........
     
    Dinesh24273

    Member
    Apr 27, 2009
    123
    1
    0
    44
    මචන් මගේ බයික් එක මගේ නමට ට්‍රාන්සර් කර ගන්න ඕනේ.
    පොඩි කේස් එකක් තියෙනවා. මගේ බයික් ගත්තේ අවුරුද්දකට කලින්.ඒත් තාම ට්‍රාන්සර් කලේ නෑ.අමතක වෙලා ගියා බන්.:(

    දැන් කෝමහරි වෙඩේ කරගන්න ඕනේ.
    මෙන්න මේවා තමා මන් ගාව තියෙන ලිපි ලේඛණ

    01. බයික් එකේ පොත
    02. ඕපන් ට්‍රාන්ස්සර් පේපර්ස්(දින දාලා නෑ. නම්බර් එකයි, අත්සනයි තියෙනවා)
    03. බයික් ඉන්ශුරන්ස් රිලීස් පේපර්ස්

    මචන් කෝමද බයි එක ට්‍රන්ස්සර් කර ගන්නේ කියන්නකෝ.

    ලොකු උදවුවක් මචෝ

    දන්නෙ නැත්නම් බම්ප් එකක් දාල යන්න.

    ගොඩාක් ස්තූතියි

    1919 ගහලා අහපන් කරන්න ඕන දේ පැහැදිලිව කියයි. ඔය වැල් වටාරම් වැඩක් නෑ බං[/SIZE]
     
    crkwnm

    Active member
  • May 22, 2009
    660
    32
    28
    ගෙදර.
    [FONT=Malithi Web, sans-serif]01. වලංගු ආදායම් බලපත්‍රයක්
    [/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]02. වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත)[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]03. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 06 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]04. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 08 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    05. පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත
    [FONT=Malithi Web, sans-serif]06. පරම අයිතිය අහෝසි කරන ලෙස අදාල මූල්‍ය ආයතනය නිකුත් කල ලිපිය[/FONT][FONT=Malithi Web, sans-serif]. (තිබේ නම් පමණි)
    [/FONT][FONT=Malithi Web, sans-serif]07. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත[/FONT][FONT=Malithi Web, sans-serif] (ග්‍රානි සහතික කල යුතුයි)[/FONT]
    [FONT=Malithi Web, sans-serif]
    *මේ ටික අරගෙන ඔයා පදිංචි කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...(මාස 02ක් විතර යයි)
    [/FONT]
    [FONT=Malithi Web, sans-serif]**එහෙම නැත්නම් කෙලින්ම මෝටර් රථ එකට යන්න දවසින් වැඩේ කරගන්න පුළුවන්
    [/FONT]

    Ela machan..................
    Ghelyon.gif
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    සම්පූර්ණ උත්තරයක්. තෑක්ස් මචන්. රෙප් 7+
    තව පොඩි දෙයක්,
    පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත තියෙනවා.ඒත් එකේ දිනේ දාලනේ තියෙන්නේ.

    මම පැවරීම සඳහා අදාල මුදල් කියලා කිව්වේ... ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගෙවන මුදල.. බයික් එකකට රු 500/- ක් ඊට අමතරව තව නම්බර් ප්ලේට් මාරු වෙනවා නම් රු 2400/- ක් හා සේවා ගාස්තු රු 50/- ක් ..

    මේ මුදල් ගෙව්වාම කහපාට රිසිට් එකක් දෙනවා

    1919 ගහලා අහපන් කරන්න ඕන දේ පැහැදිලිව කියයි
    :yes:ව් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කථා කලත් ඕනෑම විස්තරයක් දැන ගන්න පුළුවන්...
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මම පැවරීම සඳහා අදාල මුදල් කියලා කිව්ෙව්... ප්‍රාෙද්ශිය ෙල්කම් කාර්යාලයට ෙගවන මුදල.. බයික් එකකට රු 500/- ක් ඊට අමතරව තව නම්බර් ප්ෙල්ට් මාරු ෙවනවා නම් රු 2400/- ක් හා ෙස්වා ගාස්තු රු 50/- ක් ..

    ෙම් මුදල් ෙගව්වාම කහ පාට රිසිට් එකක් ෙදනවා......

    :yes: ඔව් රාජ්‍ය තොරතුරු කේන්ද්‍රයට කථා කලත් ඕනෑම විස්තරයක් දැන ගන්න පුළුවන්...

    machan province eka maru wenawa nam aniwa number plates ganna oni da ? nogena innath puluwanda ?
     
    maxtec

    Member
    Dec 7, 2008
    68
    13
    0
    43
    machan province eka maru wenawa nam aniwa number plates ganna oni da ? nogena innath puluwanda ?

    අනිවා ගන්න වෙනවා.. නැතිනම් පොත ට්‍රාන්සර් කරන්නේ නෑ... ට්‍රාන්සර් එක කරන්න කලින් ඔය සියළුම දේවල් බලනවා... අඩු පාඩු නැතිනම් විතරයි වැඩේ කරන්නේ

    ‍පළාත වෙනස් වෙන නිසා ආදායම් බලපත්‍රයත් වෙනස් වෙනව නේ.. එතකොට ඉතින් පොලිස් මහත්තුරුන්ගෙන් බේරෙන්න වෙන්නෙත් නෑ
    :D
     
    Bravo-02

    Member
    Jan 17, 2012
    1,508
    483
    0
    [FONT=Malithi Web, sans-serif]01. වලංගු ආදායම් බලපත්‍රයක්
    [/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]02. වාහනයේ ලියාපදිංචි සහතිකය (පොත)[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]03. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 06 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    [FONT=Malithi Web, sans-serif]04. සම්පූර්ණ කරන ලද එම්[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif]ටී[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT][FONT=Malithi Web, sans-serif][/FONT][FONT=Lucida Sans Unicode, sans-serif]. 08 [/FONT][FONT=Malithi Web, sans-serif]ආකෘති පත්‍රය[/FONT][FONT=Lucida Sans Unicode, sans-serif].[/FONT]
    05. පැවරීම සඳහා අදාල මුදල් ගෙවන ලද රිසිට් පත
    [FONT=Malithi Web, sans-serif]06. පරම අයිතිය අහෝසි කරන ලෙස අදාල මූල්‍ය ආයතනය නිකුත් කල ලිපිය[/FONT][FONT=Malithi Web, sans-serif]. (තිබේ නම් පමණි)
    [/FONT][FONT=Malithi Web, sans-serif]07. ජාතික හැදුනුම්පතේ ඡායා පිටපත[/FONT][FONT=Malithi Web, sans-serif] (ග්‍රානි සහතික කල යුතුයි)[/FONT]
    [FONT=Malithi Web, sans-serif]
    *මේ ටික අරගෙන ඔයා පදිංචි කොට්ඨාශයේ ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට යන්න...(මාස 02ක් විතර යයි)
    [/FONT]
    [FONT=Malithi Web, sans-serif]**එහෙම නැත්නම් කෙලින්ම මෝටර් රථ එකට යන්න දවසින් වැඩේ කරගන්න පුළුවන්
    [/FONT]

    ELA...onna rep++++
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492

    මීට අමතරව දැන් වාහනේ පරන අයිතිකරුගේ ගමේ ග්‍රාම්ල් නිලදාරි සහතික කරපු වාහනෙ විකුනු බවට ලියුමකුත් ඉල්ලනවා දැන්.. ඕක බයික් වලටත් තියනවාද කියලා පොඩ්ඩක් හොයලා බලන්න.
     
    Life Explorer

    Active member
  • Feb 28, 2018
    238
    27
    28
    හම්මෝ ඔහොම සිද්දියක් අපේ ඔෆිස් එකෙත් වුනා....... ටෙම්පරි වැඩ වගයකට එකෙක් පාවිච්චි කරපු බයික් එකක් කම්පනියට ගත්තා..... ගත්තේ ගිය මැයි වල....... ඒත් අපේ ඔෆිස් එකේ ඕවා කරන එකා එක ට්‍රාන්සර් වලට දාල‍ නෑ....... ඌ දැන් අයින් වෙලා ගිහිනුත් එක්ක...... ලඟකදී හොයද්දි තමයි ඩොකියුමන්ට් ටික හම්බුනේ...... පස්සේ rmv ගියාම උන් මාසෙකට 3000 ගානේ 24000ක් ගෙවන්න කියලා අපේ එකාට....... හොඳ වෙලාවට මගේ ළඟ තිබුනා බයික් එකේ කලින් අයිතිකාරයාගේ නම්බර් එක......... ඌට කතා කරලා බටර් පාරක් ගාලා අයෙත් ෆෝර්ම් සෙට් එකක් අත්සන් කරගත්තා ගිය සතියේ දින දාලා.........

    kochcharakal pahu unothda bn dada gewanna one :oo: