වාහනයක් ට්රාන්සර් කර ගන්න
මචන් මගේ බයික් එක මගේ නමට ට්රාන්සර් කර ගන්න ඕනේ.
පොඩි කේස් එකක් තියෙනවා. මගේ බයික් ගත්තේ අවුරුද්දකට කලින්.ඒත් තාම ට්රාන්සර් කලේ නෑ.අමතක වෙලා ගියා බන්.
දැන් කෝමහරි වෙඩේ කරගන්න ඕනේ.
මෙන්න මේවා තමා මන් ගාව තියෙන ලිපි ලේඛණ
01. බයික් එකේ පොත
02. ඕපන් ට්රාන්ස්සර් පේපර්ස්(දින දාලා නෑ. නම්බර් එකයි, අත්සනයි තියෙනවා)
03. බයික් ඉන්ශුරන්ස් රිලීස් පේපර්ස්
මචන් කෝමද බයි එක ට්රන්ස්සර් කර ගන්නේ කියන්නකෝ.
ලොකු උදවුවක් මචෝ
දන්නෙ නැත්නම් බම්ප් එකක් දාල යන්න.
ගොඩාක් ස්තූතියි