2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

kandyan

Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    අද මමත් ප්‍රේමණීය වෙලා ඉන්නෙ....
    233.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මේකෙ ගීත ඉල්ලන්න පුළුවන්ද....
    පුළුවන්නම් මට දෙන්න...

    කවුරුදෝ අර කවුළුවෙන් සිනාවී එබිකම් කලේ සින්දුව.....!!!!!!
    මහරගම කවුලුවද.. කුරුණෑගල කවුලුවද ? :rolleyes::rolleyes::rofl:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    බලන්න අම‍රදේව මහත්තයාගෙ කඩහඩ කොච්චර වෙනස්ද මේ ගීතය ගයද්දි...
    මං හිතන්නෙ මේක මුල් පටිගත කිරීමක් විය යුතුයි.. :rolleyes::rolleyes: