2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
:shocked: ඈයි දැන් ජයන්තයාව ඩිවෝස් කරාද මේ පොඩි එකෙක්ව අල්ල ගන්න හදන්නේ......?? :angry:
මම ප්‍රේමණීය වෙලා ඉන්නෙ... වරෙන් උඹත් ජුන්ඩිත්තක් ලගට...
tuzki54.gif
 

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මට මේ වෙලාවේ මතක් උනේ සිතනම් මා ලඟයි කියන සින්දුව මේ සින්දුවට එකතු කරගන්නවා h_adeysinghe සහ එයාගේ ආදරණීය විනෂ්වරී ඒ වගේම හැම ආදර වන්තයෙකු සහ ආදරවන්තියන්
    විනෂ්වරී... මාර නමක් නෙහ් :rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මද සීත නළ රැල්ල දැගලිල්ල පා
    කැළඕල්ල දී දසත විසිරී ගියා
    සිතුවිල්ල ඉතිරී සැනසිල්ල පැතිරී
    පෙම් ලෝකයේ සුවද මුසුවී ගියා

    ඔය බැල්ම වෙන කැල්ම සුර ගීත පා
    සුරතල් ම බව පේන රහසක් කියා
    දුක කැල්ම නැතිවී සිත ඇල්ම මතුවී
    පෙම් ලෝකයේ සුවද මුසුවී ගියා



    සුදු සේල මිහිදුම් අහසින් නැගී
    නිල් ලෝකයේ එළිය නොපෙනී වෙලී..//
    මගෙ දෑස පාදන්න ඔබෙ දෑස මට දෙන්න
    ඔබ මාගෙ ජීවේ සදා



    ඔය බැල්ම….


    මගෙ දෑත ඔබ ගන්න-ඔය දෑත මට දෙන්න
    යුග ගීත පවසන්නකෝ..//
    ලොව මිහිර නරඔන්න-මධු මිහිර රස බොන්න
    ඔබ මාගේ ජීවේ සදා

    මද සීත නළ රැල්ල…
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මා සිත බැඳුනේ ඔබටයි ප්‍රිය ළඳුනේ - රොෂාන් ෆ්‍රනැන්ඩු

    ඔය සිංදුව දෙන්න මටත්