මට හීනයක් වෙලා ඔබේ ආදරේ
සිත තාම දන්නෙනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සද වෙනස් නොවේ මගේ ආදරේ..//
රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්රයේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ…//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුඹ දන්නෙනෑ සුන්දරයි ජිවිතේ
තරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ..//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නෙනෑ සුන්දරයි ජිවිතේ
මට හීනයක් වෙලා…..//
සිත තාම දන්නෙනෑ මා ඇයිද පෙම් කලේ
සද රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
සද වෙනස් නොවේ මගේ ආදරේ..//
රෑ දොලොස් පැයේ ඔබේ නෙතු මා ලගයි ප්රයේ
චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ…//
අදහන්න බෑ කදුලක්ද ආදරේ
නුඹ දන්නෙනෑ සුන්දරයි ජිවිතේ
තරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ..//
අදහන්න බෑ කදුළක්ද ආදරේ
නුඹ දන්නෙනෑ සුන්දරයි ජිවිතේ
මට හීනයක් වෙලා…..//








