2013 Mar 04 - ElaKiri Radio ! - prema sandewoo with dath kimbula

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මට හීනයක්‌ වෙලා ඔබේ ආදරේ
    සිත තාම දන්නෙනෑ මා ඇයිද පෙම් කලේ
    සද රාජිනි නුඹයි මගේ හද මන්දිරේ
    සද වෙනස්‌ නොවේ මගේ ආදරේ..//
    රෑ දොලොස්‌ පැයේ ඔබේ නෙතු මා ලගයි ප්‍රයේ
    චංචලයි වගේ ඔබේ හිත කොහිද පාවුනේ…//
    අදහන්න බෑ කදුලක්‌ද ආදරේ
    නුඹ දන්නෙනෑ සුන්දරයි ජිවිතේ
    තරුකා වියන් ගොතාලා මාගේ අම්බරේ
    ඇයිද හැංගුනේ පෙලා මා අන්ධකාරයේ..//
    අදහන්න බෑ කදුළක්‌ද ආදරේ
    නුඹ දන්නෙනෑ සුන්දරයි ජිවිතේ
    මට හීනයක්‌ වෙලා…..//
     

    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :baffled::dull: මං දවසක් ඇහුවා එක්කෙනෙක්ගෙං
    2.gif

    :rolleyes: