මගේ සුභ පැතුම් මචන්........!

අඩේ අද කිඹුල අය්යද ෂෝ එක කරන්නේ!!
අනේ මට අද හොඳටම සනීප නෑ
කිඹුලගේ ෂෝ එක නිසා මිස් කරගන්නත් බෑ
බලමුකො
දැන් ගෙදර අවේ
තව ටිකකින් ත්රෙඩ් එකට එන්න බලන්නම් !!
oba kiyana kota thamai mata eya pasak une
(radio karana kenage basawen ma kiyanna try kala
)
එයා කැමති උනේ නෑ මට.. මං ආයෙ පස්සෙං ගියෙත් නෑ...

Aah ekada


යකඩෝ ආවත් හරි එකෙක් දැක්කේ නැහැයි කියහන්කෝ මාව.
ඊලග පාර එද්දි කෙල්ලෙක්ගේ වෙස් අරගෙන එන්න ඕනා
