මම එවපු ත්‍රෙඩ් එක බැලුවද![]()





ආයෙ කුරුණෑගල යන්න වගේඔබ තරම් පෙම්කල කිසිවෙක් සින්දුවත් ඕන මට........![]()

muwa maranna epai...මහා ටැග් ජාතකය
අපි කිඹුලට සප් එක දීගෙන ආදලේ තොලන්න ආස හිතෙන්න, බිදුන හිත් ලග ආයෙමත් ආදරෙන්..ශෝ එක අහං ඉන්නකොට... එතනින් ඔබන්න රී ෆ්‍රෙශ් කරන්න කියලා කියනවා රේඩියෝ එක හිර උනාම.. එන්න ආදරේ කරන්න කියලා කතා කරන අයත් දැං ප්‍රේමය ඕනමද? කියලා අහ අහ මල් කඩනවා ඇති.. ප්‍රේමය සුදුයිද? සුදුවා පාවිච්චි කරන අය තමා ඒක නං දන්නෙ... මහේෂ් ජයනාත නං ආගිය අතක් නෑ වරෙල්ලා....ලිදේද බලන්න.. වසන්තයේ මල් aawaaa. not late කිව්වට.. සමහරුන්ට නං වසන්තය පහු වෙලා ගොඩාක් කල් වෙනවලු.. blacklist_memberත් කාලෙකට පස්සෙ ශෝ එක අහගෙන ත්‍රෙඩ් එකේ කමේන්ට් දදා ඉන්නවා දැක්කා.. diluf is here හිටියා තමයි.. ඒ උනත් dmtx awa ටිකකට කලින් ගියා කියලා තමා දැං කියන්න වෙන්නෙ.. ek radio @ its best! තමයි කොහොමත් kibula live ශෝ එකක් කරද්දි.. kimbula is the best !!love ඈ.. කියන සස්ලිට් නං තාම මල් කඩනවාද කොහෙද... කොහොමත් ඌට තමයි ගොඩක්ම love hurts
love sick වෙලා තියෙන්නේත්.. මේ පාරවත් ගොඩ ගිහිං හරි ගියොත් හොදයි.. mal pappaත් රේඩියෝ අහං ඉන්න වෙලාවෙ malabe studio ඉදං තමා දැං ශෝ එක යන්නෙ.. patta radio කියන්නෙ පට්ටෙත් පට්ට randi is here ඕකා නං හිටියත් නෑ වගේ.. too_little කාටවත් හා කියලා නෑ ලු...
ඔන්න එහොමයි මහා ටැග් ජාතකේ ඉවර උනේ...


උයා ඕක සිංහලෙන් දන්නෑ....![]()

එළකිරි කොල්ලෙක්;14580633 said:10 years kiwwama oya akka kenek nemeyi da??![]()
එළකිරි කොල්ලෙක්;14580641 said:mama meka ibbayi sasaa yi wenuwenma dedicate karanawa![]()
sasllit qwe nedaa

