2013 Mar 04 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

mal pappa

Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    මා නුවන් පුරා නිල් අහස වසා
    මා ළවන් පුරා මල් සුවද සදා
    මල් හීන වැසි වැටෙනා විල් තෙරේ
    උණ පදුරු සෙවනේ
    රෝස මල් සිප ඇදෙන පෙම් සුළගේ
    ආකාස කුසුම් යහනාවේ
    මට දැනෙනවා ආදරේ.....
    මට හැගෙනවා ආදරේ.....

    නිල් අහස තරම් ආදරේ අරන්
    ඔබෙ නිල් ඇස් දෙකේ හංගලා
    ඇසි පිය නොසලන් සිපගන්න හෙමින්
    සද වතුර සද දිගේ ගලනවා
    මට ආදරේ හැගෙනවා....
    මට ආදරේ හැගෙනවා....

    මල් සුවද තරම් ආදරේ අරන්
    මගෙ සිත ලග නතර වෙලා
    පෙම් බඹර තුඩින් මුව රද සැනෙහින්
    විල් තෙරේ මල් සුවද ගලනවා
    මට ආදරේ දැනෙනවා....
    මට ආදරේ දැනෙනවා....
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    avatar366094_9.gif
    +
    avatar35153_43.gif
    =
    avatar313349_13.gif
    :rofl::rofl::rofl:
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    separator.gif
    අහල ෆන් එකක් ගන්න නම්...
    වෙන වෙන රේඩියො මොකද දැන්...
    නියම ෆන් එකක් ගන්න නම්
    එළකිරි රේඩියො තමයි දැන්....

    කිරි රේඩියෝ

    00020770.gif


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    කුෂානි සදරේක පුලින තලාවක වැළලී

    මේක ලස්සනයි අනිත් අයටත් අහන්න දන්න පුලුවන්නම්
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඔබෙ නිල් නුවන් තලාවේ සැලේ... කඳුළු මිදිලා මට ඒ මැදින් පෙනෙන්නේ අපේ මතක මැවිලා
    සින්දුවත් ඕනි
    මිල්ටන් මල්ලවාරච්චි මහත්තය කියන....
    81.gif
     
    Status
    Not open for further replies.